ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලියට අදාල ඉන්දීය සංචිතය නම් කෙරේ!

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළඹෙන ජූලි මස පැවැත්වීමට නියමිතව තිබෙන එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට අදාල ඉන්දීය සංචිතය නම් කොට තිබෙනවා. ඒ සඳහා ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගෙන් තොර නවක කණ්ඩායමක් නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ තීරණය වී ඇත. Shikhar Dhawan ගේ නායකත්වයෙන් යුක්ත ඉන්දීය සංචිතය පහත පරිදි දැක්වෙනවා.

Shikhar Dhawan (C)
Prithvi Shaw
Devdutt Padikkal
Rutiraj Gaikwad
Suryakumar Yadev
Manish Pandey
Hardik Pandaya
Nitish Rana
Ishan Kishan (WK)
Sanju Samson (WK)
Yuzvendra Chahal
Rahul Chahar
Krishnappa Gowtham
Krunal Pandaya
Kuldeep Yadev
Warun Chakrawarthy
Bhuvneshwar Kumar
Deepak Chahar
Navdeep Saini
Chetan Sakariya

Featured Image – Sportskeeda

Leave a comment

Creedanet