දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරඟයට කොදෙව් සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 13 දෙනෙකුගෙන් යුක්ත තම සංචිතය නම් කොට තිබෙනවා. එහි නායකත්වය හිමි වී ඇත්තේ Kraigg Braithwaite හටයි.

ඒ වගේම මුල් පෙළ පිතිකරු Shai Hope සහ Kieron Powell ව නැවත වතාවක් ටෙස්ට් සංචිතය වෙත කැඳවා තිබෙනවා. 13 දෙනෙකුගෙන් සමන්විත කොදෙව් ටෙස්ට් සංචිතය පහත පරිදි දැක්වෙනවා.

Kraigg Braithwaite (C)

Jermaine Blackwood

Shai Hope

Kyle Mayers

Roston Chase

Kieron Powell

Nkrumah Bonner

Josh Da Silva (WK)

Jason Holder

Rakheem Cornwall

Alzarri Josep

Kemar Roach

Jayden Seals

Featured Image – Cricket Addictor

Leave a comment

Creedanet