මහනුවර ක්‍රීඩා සමාජයට කලින් රග්බි ලීග් ශුරතාවයක් උඩරටට ගෙනාවේ කවුද ?

Dialog රග්බි ලීග් තරගාවලිය නැතහොත් මෙරට ප්‍රධානතම ලීග් ක්‍රීඩා සමාජ තරගාවලිය මේ වන විට ‘ඒ’ කාණ්ඩයෙ කණ්ඩායම් 8ක් සමග ද්විත්ව සාකල්‍ය තරග ආකෘතියක් ලෙස සෑම වසරකම නොවැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

 Source – www.srilankarugby.lk
ClubEst.CityStadiumStadium CapacityLeague Championships
Air Force Sports ClubRatmalanaAir Force Ground Ratmalana
Army Sports Club1963DiyagamaMahinda  Rajapaksa  Stadium2 (1975)
Ceylonese Rugby & Football Club1922ColomboLongdon Place5,55013 (2002)
Colombo Hockey & Football Club1892ColomboColombo Racecourse40,00010 (2000)
Havelock Sports Club1915Havelock TownHavelock Park14 (2012)
Kandy Sports Club1888KandyNittawela Rugby Stadium25,00020 (2019)
Navy Sports ClubWelisaraWelisara Navy ground1 (2014)
Police Sports Club1926BambalapitiyaPolice Park9 (1991)

නමුත් සැබැවින්ම මෙරට ක්‍රීඩා සමාජ ලීග් තරගාවලියක් නිල වශයෙන් ආරම්භ වන්නෙ 1950 වසරේදීය. එසේ ආරම්භ වන්නෙ Clifford Cup ලෙස ක්‍රීඩා කරන ලද පිලිමනුන් පිටුදැකීමෙ තරගාවලිය ලීග් තරගාවලියක් බවට පරිවර්තනය වීම මගින් වන අතර එකල වැවිලි කර්මාන්තයෙ සිටි ප්‍රධාන සමාගම් තම ක්‍රීඩා සමාජයන් මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කොට තිබුණි.

1950 සිට 1961 දක්වා 

1950 දී ආරම්භ කරන ලද මෙම තරගාවලිය කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවත්වුනා.

Former Division ‘A’ clubs 
ClubEst.CityStadiumStadium CapacityLeague Championships
Dickoya Maskeliya Cricket Club1868DickoyaDarrawella Club Grounds
Dimbula Athletic & Cricket Club1856RadellaRadella Cricket Grounds67
Galle RFCGalleKoggala Trade Zone Ground2,0002
Kelani Valley Club1885AvissawellaKelani Valley Club Grounds
Hambantota Sharks2013HambantotaBeliatta National Stadium2
Jawatte Lions1990NarahenpitaShalika Grounds2
Old Zahirians1968Maradana7
Peterson’s Sports Club1980
Up Country Lions2012NawalapitiyaJayathilake Stadium5,0002
Uva Gymkhana Club1880Badulla

1951 දි තරගාවලියෙ කුළුදුල් ශූරයන් වීමට හැව්ලොක් ක්‍රීඩා සමාජයට හැකිවු අතර 1953දි උඩරට කණ්ඩායමක් පළමු වරට ලීග් ශුරතාවට ලබාගත් අතර ඒ 1953 දී දිඹුල මළල ක්‍රීඩා හා ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ලබාගත් අපරාජිත ශුරතාවයයි.

1961 සිට 1984 දක්වා

මෙතෙක් පැවැති ‘ ඒ’ කාණ්ඩයෙ කණ්ඩායම් 8ට අමරතව ‘බී’ කාණ්ඩයෙ කණ්ඩායම් වන පොලිස් ක්‍රීඩා සමාජය, විශ්ව විද්‍යාලය ඒකාබද්ධ කණ්ඩායම,යුද හමුදා ක්‍රීඩා සමාජය,ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජයන්ට ‘ඒ’ කාණ්ඩයෙ ලීග් ශුරතාවය සදහා තරගවැදීමට අවස්ථාව හිමි විය.එමගින් ලීග් තරගාවලියෙ කණ්ඩායම් සංඛ්‍යාව 13ක් දක්වා වැඩි විය.එමෙන්ම ද්විත්ව සාකල්‍ය තරග ආකෘතිය (Home/Away) මෙරට ලීග් තරගාවලියට එකතු වූයේද 1961 වර්ෂයෙ සියයි.1961 සිටි 1984 දක්වා තරග වකවානුව මෙරට ලීග් රග්බි ඉතිහාසටය වන වාර්තා රැසක් එකතු කරන ලදී.ඒ අතරින් 1972 දී පළමු වරට යුද හමුදා ක්‍රීඩා සමාජය ලීග් ශුරතාවයක් දිනාගැනීම හා මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් සියවන වසර සමරන ලද 1973 දී හැව්ලොක් ක්‍රීඩා සමාජය තම ප්‍රථම තරගාලි ත්‍රිත්වයට හිමි කම් කියුවෙ ලීග් ශුරතාවය, Clifford cup ශූරතාවය හා සත්සාමාජික තරගාවලි තමන් සතු කර ගනිමිනි.එමෙන්ම 1979 දී පොලිස් ක්‍රීඩා සමාජයත් 1982 දී CH & FC ක්‍රීඩා සමාජයත් තම කුළුදුල් ලීග් ශූරතාවයන් හිමි කරගන්නා ලදී.  

1985 John Player ලීග් ශුරතාවය

1985 සිට 1999 දක්වා මෙරට ලීග් තරගාවලිය සදහා රග්බි පාපන්දු සංගමයත් සමග අත්වැල් බිදගනු ලැබුයෙ British tobacco සමාගම වන අතර 1985 සිට ලීග් ශූරතාවය   John player ලීග් ශුරතාවය ලෙස නම් කෙරැණි. ⁣මෙම කාලවකවානුව තුල තම ආධිපත්‍ය මෙරට රග්බි පිටිය තුල පතුරවාගෙන සිටි. 1990 දී දෙවන ලෝක යුද්ධය නිසා තරගාවලියෙන් ඉවත් වූ නමුත් 1991 දී නැවත තරගාවලියට අවතීර්ණ වූයේ එම වසරේ ශූරතාවද දිනාගනිමින්ය.එමෙන්ම ඉන්දරජිත් බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් මහනුවර ක්‍රීඩා සමාජය 1994 දී ලීග් රග්බි ශූරතාවයන්ට අත් පොත් තබන්නට විය.

2000-2011 කැල්ටෙක්ස් ලීග් තරගාවලිය

මෙම තරග වාරය තුල 2001 සිට 2011 දක්වා වසර 10ක් අඛණ්ඩව ලීග් ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මෙරට ලීග් තරග ඉතිහාසයට අනුව එවැනි දක්ෂතාවයක් දක්වන ලද පළමු සහ එකම ක්‍රීඩා සමාජය මහනුවර ක්‍රීඩා සමාජයයි.

2012 සිටඅදදක්වා Dialog ලීග් තරගාවලිය

Dialog Rugby League Championships
YearLeague WinnerPlate WinnerLeading try scorerLeading points scorer
2012Havelock Sports ClubArmy Sports ClubSitiveni Kunaga / Saliya Handapangoda (Army SC) 11
2013/14Navy Sports ClubPolice Sports ClubSandun Herath (Havelock SC) 20Nuwan Hettiarachchi (Navy SC) 178
2014/15Kandy Sports ClubKandy Sports ClubApisai Naqaliva (Police SC) 12Dulaj Perera (Havelock SC) 103
2015/16Kandy Sports ClubKandy Sports ClubParasath Madusanka (Havelock SC) 12Thilina Weerasingha (Navy SC) 146
2016/17Kandy Sports ClubKandy Sports ClubDanushka Ranjun (Kandy SC) 16Dulaj Perera (Havelock SC) 171
2017/18Kandy Sports ClubKandy Sports ClubAnurudda Wilwara (Kandy SC) 10Thilina Weerasinghe (Navy SC) 189
2018/19Kandy Sports ClubKandy Sports ClubMithun Hapugoda (Havelock SC) / Sudam Sooriyarachchi (Colombo Hockey and Football Club) 11Samuel Maduwantha (Colombo Hockey and Football Club) 200

2012 දි මහනුවර ක්‍රීඩා සමාජයෙ වසර 10ක ලීග් ශුරතා වාර්තාව නවතමින් වසර 31 කට පසුව ශූරයන් වීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් වීය. 

1950 සිට අවසන් වුණ 2019/20 ලීග් තරගාවලි ඉතිහාසය තුල වැඩි ගෞරව හිමි කර කර ගෙන සිටින්නෙ මහනුවර ක්‍රීඩා සමාජයයි.

ClubWinsSeasons
Kandy Sports Club201994, 1995, 1997, 1999, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2015, 2016, 2017, 2018, 2019
Havelock Sports Club141950, 1951, 1961, 1963, 1964, 1967, 1968, 1970‡, 1974, 1976, 1977, 1978, 1981, 2012
Ceylonese Rugby & Football Club131952, 1954, 1955, 1956, 1958, 1959‡, 1965, 1966, 1969, 1996, 1998
Police Sports Club121970‡, 1972, 1973‡, 1979, 1980, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1991
Colombo Hockey and Football Club101957, 1960, 1962, 1971, 1982, 1983, 1988, 1990, 1992, 1993, 2000
Army Sports Club21973‡, 1975
Dimbula Athletic & Cricket Club21953, 1959‡
Navy Sports Club12014
Source-“Clifford Cup trophy now 100 years”. Daily News. 4 November 2014 Stats-Wikipedia

Leave a comment

Creedanet