Author page: Shahan Fernando

ක්‍රිකට් ආයතනයෙන් IPL ක්‍රීඩා කිරිමට අවසර හිමිවුණත් Playoffs මඟහැරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද දිනයේදී වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට IPL තරඟාවලියට සහභාගී වීමට අවසර ලබා දෙනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අරවින්ද ඩි සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ උපදේශනය මත මෙම අවසර ලබාදීම…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව දේශීය ක්‍රිකට් තරඟාවලියකට අනුමැතිය ලබාදෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (28) දිනයේදී සිය සාමාජිකයින්ගේ සහභාගීත්වය සහිතව විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය අංශය විසින් අපවෙත යොමුකළ නිල මාධ්‍ය නිවේදනයට අනුව එම රැස්වීමේදී විශේශ තීන්දු තීරණ දෙකකට අනුමැතිය ලැබී තිබෙනවා.…

දකුණු අප්‍රිකා තරඟාවලියට නම්කර ඇති ක්‍රීඩකයින් 30 කගෙන් සමන්විත මුලික සංචිතය.

ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර පැවැත්වීමට නියමිත තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියත් තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියත් එළඹෙන සැප්තැම්බර් දෙවැනිදා ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය තේරීමට ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මූලික…

වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර RCB සමගින් එක් වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර IPL තරඟාවලියේ Royal Challengers Bangalore කණ්ඩායම සමගින් එක් වූ බවට වාර්තා වේ. මේ බව ලොව පුරා ප්‍රකට ESPN ඇතුළු වෙබ් අඩවි…

ළහිරු තිරිමාන්න ඕස්ට්‍රේලියාවට.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන ළහිරු තිරිමාන්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශීය ක්‍රිකට් කණ්ඩායමක් වන Mulgrave ක්‍රිකට් සමාජය සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සීමිත පන්දු වාර තරඟ සඳහා…

චාමික, ධනංජය සහ චරිත් අද තරඟ බිමට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC Invitational League 2021 විස්සයි විස්ස තරඟාවලිය මේ වන විට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. දේශීය පළමු පෙළ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියේ පළමු තරඟ හතරට ධනංජය ඩි සිල්වා, චාමික…

SLC Invitational ලීගය වෙනුවෙන් චාමික, ධනංජය සහ චරිත් මහනුවරට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC Invitational League 2021 විස්සයි විස්ස තරඟාවලිය මේ වන විට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. දේශීය පළමු පෙළ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියේ පළමු තරඟහතරට ධනංජය ඩි සිල්වා, චාමික කරුණාරත්න…

SLC Invitational ලීගයේ කණ්ඩායම් සංයුතින්ගේ හදිසි වෙනසක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC Invitational T20 ලීග් තරඟාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියේ කණ්ඩායම් සංයුතීන් පිලිබඳ මින්පෙර අප විසින් ඔබව දැනුවත් කළ අතර අද දිනයේ දී කණ්ඩායමක් සංයුතීන් ගේ වෙනසක් වාර්තා වුණා. ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ශාරීරික…

තරඟාවලියේ වැඩිම නවකයින් පිරිසකගෙන් සමන්විත ධනංජයගේ නිල් බලකාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC Invitational විස්සයි විස්ස තරඟාවලිය එළඹෙන අගෝස්තු 12 වන දින ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට දේශීය පළමු පෙළ ක්‍රීඩකයින් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර කණ්ඩායමක් 4ක් යටතේ ඔවුන් තරඟ වැදීමට නියමිතයි. කණ්ඩායමම් හතර…

ශානක ගේ නායකත්වයෙන් යුතු SLC Greys කණ්ඩායමේ නවකයින්ගේ වැඩකිඩ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC Invitational විස්සයි විස්ස තරඟාවලිය එළඹෙන අගෝස්තු 12 වන දින ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට දේශීය පළමු පෙළ ක්‍රීඩකයින් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර කණ්ඩායමක් 4ක් යටතේ ඔවුන් තරඟ වැදීමට නියමිතයි. කණ්ඩායමම් හතර…
Creedanet