Author page: Chathura Ramanayake

බාබර් අසාම් නැවතත් කෝලිගේ වාර්තාවක් බිදහෙලයි !!!

පාකිස්තාන නායක බාබර් අසාම් නැමීබියාව සමගින් පැවති තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සමත් විය. අබුඩාබිහිදී පැවති තරගයේදී අර්ධශතකයක් වාර්තා කිරීමට බාබර් අසාම්ට හැකිවිය. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නායකයෙකු ලෙස වැඩිම අර්ධශතක ලාභියා බවට පත් වන්නට පාකිස්තාන නායක බාබර් අසාම්…

LPL ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය අනිද්දා !!!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය එළඹෙන නොවැම්බර් මස 5වනදා එනම් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් මේ බව නිවේදනයක කොට ඇති අතර එය අනිද්දා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්…

ඉන්දියාවට අවසන් පූර්ව වටයට යා හැකිද ?

මෙවර විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් තරග 2කම පරාජයට පත්විය. පාකිස්තානය හා නවසීලන්තය හමුවේ දැඩි පසුබෑමකට ලක්වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැදී සිටියි. නමුත් එම කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කොට…

ආසියානු සත්සාමාජික තරගාවලියට ක්‍රීඩකයන් 20කින් යුතු මූලික සංචිතයක් !!!

එළඹෙන නොවැම්බර් මස 19 හා 20 යන දෙදින් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය තෝරා ඇත. ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටු ප්‍රධානී අශෝක ජයසේන මහතා විසින් මෙම ක්‍රීඩකයන් 20 දෙනාගෙන් සමන්විත…

වනිදු හසරංග තවත් ලෝක කුසලාන වාර්තාවක් අභියස !!!

ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග තවත් ලෝක කුසලාන වාර්තාවක් අභියසට පැමිණීමට සමත් වී ඇත. ඒ අනුව විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියක් තුළදී වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නා බවට පත් වීමට වනිදු හසරංගට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු…

ශ්‍රී ලංකාව අත්දැකීම් මගින් ඉගෙන ගත යුතුයි – මහේල ජයවර්ධන

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟයක් ලෙසින් ඊයේ අවසන් වූ තරඟය එංගලන්තය ලකුණු 26 කින් ජයග්‍රහණය කළා. තරඟය පරාජයෙන් අනතුරුව මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූ මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකාව අත්දැකීම් මගින් ඉගෙන…

අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියට විදෙස් ක්‍රීඩකයනුත් එක් වෙයි !!!

මේ දින වල ක්‍රියාත්මක වන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියට විදෙස් ක්‍රීඩකයන 8ක් එක්ව ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමතරව පකිස්ථාන, ඉන්දීය, එංගලන්ත හා සිංගප්පූරුව නියෝජනය කරන ක්‍රීඩකයන් එක්ව සිටී. මේ සම්බන්දයෙන් තරගාවලි…

එංගලන්ත – ශ්‍රී ලංකා තරගය පැවැත්වෙන සාජා ක්‍රීඩාංගණය !!!

දින දෙකකට පෙරාතුව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පාරාජයට පත් විය. අද දිනයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම එම ක්‍රීඩාංගණයේදීම එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරගයක් වන…

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටත් T10 තරගාවලි අත්දැකීමක් ?

එළඹෙන වසරේ අගෝස්තු මසදී T10 තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මෙම තරගාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. තරගාවලිය සංවිධාන කිරීමේ අයිතිය ලබාගැනීමට ලබා දී තිබූ කාල සීමාව දිගු කිරීමට…

පාකිස්තාන A පිළට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි !!!

සංචාරක පාකිස්තාන A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු නිළ නොවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය 28වනදා ආරම්භක වූ සිව්දින තරගයට වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත්…
Creedanet