Author page: Chathura Ramanayake

කොදෙව් ටෙස්ට් තරගාවලියේ කාලසටහන් නිකුත් කෙරේ !!!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරට එළඹෙන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිතය. ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරග ද්විත්වයක් වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට සංචාරය කිරීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම එළඹෙන නොවැම්බර් මස 10වනදා මෙරටට පැමිණීමට…

ශ්‍රී ලංකා A පිළ පළමු දිනය අවසානයේ අසීරු අඩියක !!!

සංචාරක පාකිස්තාන A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු නිළ නොවන ටෙස්ට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තාන A කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ අනුව පාකිස්තාන A කණ්ඩායමේ ආරාධනයෙන්…

ඔවුන් දෙදෙනා වගේ දක්ෂයන් මම ලංකාව තුළ දැකලා නෑ – මිකී ආතර්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හා අංක 3 පිතිකරු චරිත් අසලංක ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ අනාගතය බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සදහන් කොට ඇත. බංග්ලාදේශය සමගින් පැවති තරගයේදී ඉතා විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 49කදී නොදැවුනු…

තරග තහනමට ලක්වූ ක්‍රීඩකයන් LPL ක්‍රීඩක වෙන්දේසියට !!!

තරග තහනමකට ලක්ව සිටින ක්‍රීඩකයන් තිදෙනෙකු වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනා මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියට නම් කොට ඇත.ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 5 සිට 23වනදා තෙක් පැවැත්වීමට…

Jaffna Kings රදවා ගන්නා ක්‍රීඩකයන් අද දිනයේදී නිවේදනය කෙරේ !!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් Jaffna Kings කණ්ඩායම මෙවර ඉදිරිපත් වෙයි. මෙවර තරගාවලියේදී කණ්ඩායම තුළ රදවා ගන්නා දේශීය ක්‍රීඩකයන් සිව්දෙනා අද පස්වරුවේ නිවේදනයක කිරීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව Jaffna Kings කණ්ඩායම සිය නායකත්වය…

ඇන්ජි හා දිමුත් දේශීය ක්‍රිකට් පිටියට !!!

අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින තරගාවලිය අද දිනයේදී ආරම්භක වෙයි. අන්තර් සමාජ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා සමාජ 26ක් එක්වන අතර A හා B කාණ්ඩ 2ක් ඔස්සේ තරගාවලිය පැවැත්වෙයි. තරගාවලියේ ආරම්භක දිනය වන අද දිනයේදී තරග 11ක් පැවැත්වෙයි. ශ්‍රී ලංකා හිටපු…

තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි !!!

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් හා නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලොකී ෆගසන්හට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනා ආබාධයන්ට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී ඇත. මොහොමඩ් සයිෆුදීන් මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12වටයේ…

අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලිය අදින් ඇරඹේ !!!

අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලිය අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට ක්‍රීඩා සමාජ 26ක් ක්‍රීඩා කරන අතර එම කාණ්ඩායම් 26 කාණ්ඩ 2ක් ඔස්සේ තරගවැදීමට නියමිතය. එක කාණ්ඩයකට කණ්ඩායම් 13 බැගින් වූ A හා B ලෙසින් කාණ්ඩ 2ක් ඔස්සේ තරගාවලිය…

ශ්‍රී ලංකා යෞවනයෝ පූර්ණ තරගාවලි ජයක පහස ලබති !!!

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරග 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වූහ. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පවතී පස්වන හා අවසන් එක්දින තරගයද ලකුණු 4කින් තියුණු අන්දමින් ජයගනිමිනි. ශ්‍රී ලංකා…

බෙන් ස්ටෝක්ස් අලුබදුන තරගාවලියට !!!

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් තරගාවලිය සඳහා වන එංගලන්ත පිරිමි ටෙස්ට් සංචිතයට ඩර්හැම් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ඇතුළත් කර තිබේ. ඇගිල්ලක ඇතිවූ ආබාධයෙන් පසුව ස්ටෝක්ස් දෙවන වරටත් ශල්‍ය කර්මයකට භාජනය කෙරිණි. අනතුරුව පුහුණුවීම් නැවත ආරම්භ කරන ලෙස ඔහුගේ උපදේශකයන්…
Creedanet