Author page: Shaminda Jayarathne

බෙල්ජියමට, ෆින්ලන්තයට ජය! වේල්ස ස්විට්සර්ලන්ත තරඟය සමයි.

ඊයේ දිනයේදී යුරෝ කුසලානය යටතේ තරඟ තුනක් ක්‍රියාත්මක වූයේය. ඒ යටතේ, ස්විට්සර්ලන්තය 1-1 වේල්සය ස්විට්සර්ලන්තය සහ වේල්සය අතර පැවති තරඟය මුල පටන්ම ස්විට්සර්ලන්තය තම ආධිපත්‍යය පතුරවා ගෙන සිටින ආකාරය දක්නට ලැබුණි. නමුත් තරඟයෙ පළමු භාගය අවසන් වූයේ ගෝල 0-0…

දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්!

සංචාරක දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක ජයක් වාර්තා කිරීමට අද දින දකුණු අප්‍රිකාව සමත් වුනා. පළමු ඉනිමට ලකුණු 97ක් පමණක් රැස් කල කොදෙව්වන්ට එරෙහිව දකුණු අප්‍රිකානුවන් ලකුණු 322ක් රැස් කලේ ඔවුන්ට වඩා…

ආබාධයක් නිසා Du Plessis රෝහල් ගත කෙරේ!

ඊයේ දිනයේදී පාකිස්තාන Super League තරඟාවලිය යටතේ පැවති තරඟයකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක Faf Du Plessis හතරේ සීමාව ආසන්නයේදී පන්දුවක් රැකීමට යාමේදී ආබාධයට ලක් වුනා. ඒ Mohammad Hasnain සමග ගැටීමක් සිදුවීමෙනුයි. Hasnain ගේ දණහිස Du Plessis ගේ හිසේ දරුණු ලෙසින්…

ජුනි මස 14 වනදා සිට ඉන්දීය කණ්ඩායම නිරෝධායනයට!

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජූලි මස 13වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම මෙරටදී පුහුණු තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරග තුන ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයන් අතර…

පාපන්දු ක්‍රීඩාවේ සුන්දරත්වය විදහා පෑ Eriksen ගේ හදිසි අසනීප තත්ත්වය!

ඊයේ රාත්‍රියේදී යුරෝ කුසලානයේ තරඟයක් ලෙසට ෆින්ලන්තය සහ ඩෙන්මාර්කය අතර පැවති තරඟයේදී ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩක Christian Eriksen හදිසියේම ක්‍රීඩාංගනය මත ඇදගෙන වැටෙන ආකාරය දක්නට ලැබෙනවා. මෙය හදිසි ආඝාත (Stroke) තත්ත්වයක් බවට පසුව වාර්තා වනවා. විනිසුරු Anthony Taylor ගේ ක්‍රියාකලාපය…

නවසීලන්තය ටෙස්ට් තරඟ ජයග්‍රහණය අභිමුව!

එංගලන්ත නවසීලන්ත දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය නවසීලන්ත ජයග්‍රහණයට එක් පියවරක් මෙපිටින් ඊයේ දිනයේදී තරඟය නවත්වනු ලැබුවා. එහිදී තම දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබාගෙන සිටියා. තරඟයේ තෙවන දිනයේදී පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත…

ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ වදින එංගලන්ත විස්සයි විස්ස සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා වන එංගලන්ත කණ්ඩායම අද දිනයේ දී ප්‍රකාශයට පත් කොට ඇත. ජුනි මස 23වනදා ආරම්භ වන තරගාවලියට තරග තුනක් ඇතුළත්ය. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ඉයන් මෝගන්ට හිමිවී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්…

තුර්කිය පරදවමින් යුරෝ පළමු ජය ඉතාලියට!

ඊයේ දිනයේදී රෝමයේදී ආරම්භ වූ 2021 යුරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු තරඟයෙන් තුර්කිය පරාජයට පත් කරමින් ගෝල 3-0ක් ලෙසි ජයග්‍රහණය වාර්තා කිරීමට ඉතාලිය සමත් වුනා. තරඟයේ මුල පටන්ම සමස්ථ තරඟයේම ආධිපත්‍යය ඉතාලිය තමන් වෙතට නතුකරගෙන සිටියත් තුර්කි ආරක්ෂක වළල්ල…

Stuart Broad ටෙස්ට් වැඩිම කඩුලු ලාභීන් අතර 6 වන ස්ථානයට!

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Stuart Broad විසින් ටෙස්ට් කඩුලු ලාභීන් අතර 6 වන ස්ථානය දක්වා ඉහළට ඒමට ඊයේ දින සමත් වූවා. ඒ එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේදී නවසීලන්ත ආරම්භක පිතිකරු Devon Conway ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි. ඔහු…

De Kock ගේ විශිෂ්ට ඉනිමෙන් දකුණු අප්‍රිකානුවන්ට තරඟයේ වාසිය අත්වෙයි.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 82ක් රැස්කර ගෙන සිටියා. බටහිර ඉන්දීය කොදෙව් මුල් ඉනිම…
Creedanet