Athletics

පෙම්වතියගේ ඝාතනයෙන් ක්‍රීඩාව නිමා කළ පැරාලිම්පික් ශූරයා!

මීට වසර කිහිපයකට පෙර ලොව ජනප්‍රියතම මළල ක්‍රීඩකයා වූයේ කෙටිදුර ධාවනයෙන් ලොව වසඟයට ගෙන සිටි උසේන් බෝල්ට් ය. එකල උසේන් බෝල්ට් තරම් ම ජනප්‍රියට පත් ආබාධිත ධාවකයෙක් ද විය. "බ්ලේඩ් රනර්" ලෙසින් ලොව පුරා ප්‍රකටව සිටි ඔහු නමින් දකුණු…

කිලිනොච්චි යුද්ධයෙන් ආබාධ වී ටෝකියෝවෙන් රන් දිනූ ලක් මවගේ සිංහ පුතා!

අද දිනය ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඉතිහාසගත දිනයක් ලෙසින් සටහන් කළ හැකිය. එය කිසිඳු චකිතයකින් හෝ දෙවතාවක් නොසිතීමෙන්ම සටහන් කළ හැකිය. මන්ද යත් කුමන හෝ ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියකදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ප්‍රථම රන් පදක්කම දිනේශ් ප්‍රියන්ත නමින් අද සටහන්…

1972 මියුනිච් ඔලිම්පික් උළලේ මැරතන් තරඟය මගින් දිවූ ධාවකයා!

1972 මියුනිච් ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ලොව මෙතෙක් පැවති ඛේදජනකම ඔලිම්පික් උළෙල ලෙසටය. ඒ ඊශ්‍රායලය ඔලිම්පික් කණ්ඩායම පලස්තීන ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන පසුව ඝාතනය කිරීම නිසාවෙනි. කෙසේ වෙතත් එකී ඔලිම්පික් උළෙලේ රසවත්ම සිදුවීම සිදු වූයේ මැරතන් තරඟයේදීය. රටවල් 39…

උගණ්ඩාවට රන් දිනූ දුර දුවන මැෂිම!

මෙවර ටොකියෝ ඔලිම්පික් තරඟාවලියේදී උගණ්ඩාව විසින් තම ඔලිම්පික් ඉතිහාසයේ හොඳම තරඟාවලිය මෙය බවට පත් කරගන්නා ලදී. උගණ්ඩාව මේ වන විට පදක්කම් සටහනේ 35 වන තැන රැඳී සිටින්නේ රන් දෙකක් රිදී එකක් සහ ලෝකඩ එකක් වශයෙන් පදක්කම් දිනා ගනිමිනි. මෙහිදී…

අවසානයේ ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය කල කැනේඩියානුවා!

Andre De Grasse යනු කැනේඩියානු ජාතික කෙටි දුර ධාවන ශූරයෙකි. ඔහු විසින් කලක පටන්ම ඔලිම්පික් තරඟ නියෝජනය කළත් ඔහු කෙතරම් දක්ෂයෙක් වුවත් ඔහුට ඔලිම්පික් රන් පදක්කම් සිහිනයකට ගමන් කිරීමට නොහැකි විය. එයට ප්‍රධානතම හේතුව වූයේ එකල ඔහු වටා සිටි…

Sydney McLaughin ගෙන් කඩුලු පැනීමට ලෝක වාර්තාවක්!

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඇමරිකාව වෙනුවෙන් ලෝක වාර්තාවක් පිහිටුවමින් මීටර 400 කඩුලු පැනීමේ තරඟය ජයග්‍රහණය කිරීමට ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughin සමත් වූවාය. මෙහිදී ඇය විසින් බිඳ හෙළුවේ ඇයගේම ලෝක වාර්තාව වීමත් විශේෂත්වයකි. ඇය විසින් 2019 වසරේ පැවති ලෝක ශූරතා මළල…

වේගවත්ම මිනිසාගෙ සෙවනැල්ලෙන් වැසී ගිය සොඳුරු ධාවකයා සමු ගනීද?

පසුගිය දශකයේ ලොවම අතික්‍රමණය කර සිටි ජැමෙයිකානු කෙටි දුර ධාවකයන් නම් කරන්න කියා ඔබට කිවහොත් ඔබ මුලින්ම නම් කරන්නේ උසේන් බෝල්ට් යන නාමයයි. ඉන් අනතුරුව ගහට පොත්ත මෙන් ඔබේ මතකයට එන්නේ යොහාන් බ්ලේක් යන නාමයයි. මන්ද යත් ඔවුන් දෙදෙනා…

ඇමරිකාවේ ඉපදී ඉතාලිය වෙනුවෙන් ලොව වේගවත්ම මිනිසා වූ Jacobs!

ඔලිම්පික් තරඟාවලියේ අතිශය තියුණු සහ උද්වේගකර තරඟ දැන් විශාල වශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ මේ වන විට තරඟාවලියේ වඩාත් උණුසුම්ම දින කිහිපය ගෙවී යන බැවිනි. කෙසේ වෙතත් ඔලිම්පික් පිටියේ වඩාත්ම අවධානය දිනා ගන්නා ඉසව්ව වන්නේ ලොව වේගවත්ම මිනිසා සොයා…

අපිට රන් පදක්කම බෙදාගන්න පුලුවන්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී වාර්තා වූ සුන්දරම සිදුවීම ඊයේ දිනයේදී වාර්තා විය. ඒ පිරිමි උස පැනීමේ ඉසව්ව සඳහා පැවති තරඟයේදීය. මෙහිදී තරඟයට ජයග්‍රාකයන් දෙදෙනෙක් නම් කිරීමට අවසානයේදී සංවිධායක මණ්ඩලයට සිදු වූයේ ඉතාලියේ Ginamarco Tamberi සහ කටාර් රාජ්‍යයේ Mutaz Essa…

ශ්‍රී ලංකාවේ යුපුන් අද සවස මීටර 100 ඉසව්වෙන් තරඟ බිමට

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුව වන මීටර 100 ධාවක යුපුන් අබේකෝන් අද දින සවස 4 31ට පමණ ශ්‍රී ලංකා වේලාවෙන් තමන්ගේ ඉසව්වේ මූලික වටය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි. ඔහු සුදුසුකම් ලැබීමේ දෙවන වටය යටතේ පැවැත්වෙන…
Creedanet