National Athletics

කිලිනොච්චි යුද්ධයෙන් ආබාධ වී ටෝකියෝවෙන් රන් දිනූ ලක් මවගේ සිංහ පුතා!

අද දිනය ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඉතිහාසගත දිනයක් ලෙසින් සටහන් කළ හැකිය. එය කිසිඳු චකිතයකින් හෝ දෙවතාවක් නොසිතීමෙන්ම සටහන් කළ හැකිය. මන්ද යත් කුමන හෝ ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියකදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ප්‍රථම රන් පදක්කම දිනේශ් ප්‍රියන්ත නමින් අද සටහන්…

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා නැවතත් වාර්තා පොත් අලුත් කරයි.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන තරඟ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව පසුගිය වසරේදී තමන් සතු කර ගැනීමට සමත් වුණා. ඒ මීටර් 100 ඉසව්ව ඔහු තත්ත්පර 10.16ක කාලයකින් නිම කිරීමත් සමඟ. ඊයේ දිනයේදී…

උශාන් තිවංක අමරිකාවේදී උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි!!

ඇමරිකාවේ ටෙක්සාස් හී වැඩිදුර අධ්‍යාපනය ලබන ශ්‍රීලාංකික උස පැනීමේ යොවුන් ක්‍රීඩක උශාන් තිවංක පෙරේරා විසින් ශ්‍රීලංකා උස පැනීමේ ජාතික වර්තාව බිදහෙලීමට සමත්ව තිබේ. ඔහු මෙම දස්කම දක්වා ඇත්තේ පසුගිය 27 වන දින ටෙක්සාස් හී පැවති ටෙක්සාස් රිලේස් ශූරතාවලියේදීයි. එනම්…

යගුලිය විසි කිරීමේ ජාතික ශූරයාට Gordone ශ්‍රී ලංකා අනුග්‍රහය.

ශ්‍රී ලාංකීය ජාතික අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යාමට විශිෂ්ට කැපකිරීමක් කල යගුලිය විසි කිරීමේ ජාතික ශූර සමිත් මදුශංක මහතා අගය කිරීමක් ලෙස gordone ශ්‍රි ලංකා ආයතනයේ පූර්ණ අනුග්‍රහය සහ මොරටුව ශා.සෙබස්තියන් විදුහලේ වර්තමාන විදුහල්පති පියතුමන්ගේ අනුශාසකත්වය මත පැවැත්වුණු ක්‍රීඩා ඇදුම්…
Creedanet