Club Cricket

චතුරංග සහ තරිදු දක්ෂතා අතරට පැමිණි වෙළඳ සේවා ක්‍රිකට් තරඟාවලියේ පළමු දිනය.

28වන වරටත් පැවැත්වෙන වෙළද සේවා ක්‍රිකට් තරගාවලිය ඊයේ දිනයේදී ආරම්භ විය. තරගාවලියේ තරග 2ක් ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරග දෙකම අඩු ලකුණු ගණනකට සීමා වූ තරගයන් බවට පත් විය. ඊයේ දිනයේ පැවති තරග දෙකෙහි ජයග්‍රහණයන් හිමිකරගැනීමට Hayleys සමූහ කණ්ඩායම…

මොහොමඩ් ආමීර් කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම් ගත වෙයි !!

පාකිස්තානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ආමිර් (Mohommed Amir ) එලැබෙන එංගලන්ත දේශීය විස්සයි විස්ස තරගාවලිය (Vitality Blast T20) කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතව ඇතිබවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත. මෙම වසරේ පැවැත්වෙන පකිස්තාන් සුපර්…

ඩිල්ශාන් ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් කණ්ඩායමක නායකකත්වයට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී දැන් වසර කිහිපයක් ගතවී අවසන්. නමුත් ඩිල්ශාන් තවමත් සක්‍රීය ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට නන් සූදානමක් නොමැති බව පසුගියදා නිමාවුණු Road Safety World Series ක්‍රිකට්…

SLC Major Clubs එක්දින තරඟාවලියේ වීරයා සම්මානය ජනිත් ලියනගේට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ එක්දින තරගාවලිය තුළදී වැඩිවශයෙන් කතාබහට ලක්වූ පිතිකරුවෙකු වශයෙන් ජනිත් ලියනගේ හැදින්විය හැකිය. එමෙන්ම මෙවර තරගාවලිය තුළ තරගාවලියේ වීරයා බවට වීමටද ඔහුට හැකිවුණා. තරගාවලිය තුළ දක්ෂතා ඊට හේතුව බවට පත්…

SLC Major Clubs එක්දින තරඟාවලියේ දක්ශතම පිතිකරුවා සම්මානය අසලංකට.

SLC Major Club එක්දින තරඟාවලියේ අවසන් මහා තරගයේ ඊයේ දිනයේදී පැවැත්වුණා. එහිදී සමස්ත තරගාවලියේ ශූරතාවය NCC කණ්ඩායම ජයග්‍රහණය කළ අතර අනු ශූරතාව හිමි වුණේ රාගම ක්‍රීඩා සමාජයටයි. තරඟාවලිය අවසානයේ දී තරගාවලිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පන්දුයවන්නන් සහ පිතිකරුවන්…

පාකිස්ථාන් සුපර් ලීගය යලි ආරම්භ කිරීමට සැරසෙයි !!!

2021 පකිස්තාන් සුපර් ලීග් (PSL) තරගාවලිය මෙම වර්ෂයේ පෙබරවාරි 20 වන දින ඇරඹූ අතර තරග 14ක් පවත්වා තිබියදී ඇතිවූ කොරෝනා අවදානම නිසා තරගාවලිය අතර මග නතර කිරීමට සිදුවිය. මාර්තු 4 වන දින මේ ලෙස දින නියමයකින් තොරව තරගාවලිය අතහැර…

බිනුර, අලංකාර සහ ඉෂාන් පන්දුයවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත් වෙයි.

SLC Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ කොළඹ NCC ක්‍රීඩා සමාජයට ශූරතාව හිමිකර දෙමින්. අනු ශූරතාව හිමි වුණේ රාගම ක්‍රීඩා සමාජය ටයි. මෙවර තරගාවලිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පිළිබඳවයි අප මෙම ලිපියෙන් අවධානය යොමු…

ජනිත්, කමිල් සහ ඇන්ජෙලෝ මෙවර පිතිකරුවන් අතර පෙරමුණට.

SLC Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ කොළඹ NCC ක්‍රීඩා සමාජයට ශූරතාව හිමිකර දෙමින්. අනු ශූරතාව හිමි වුණේ රාගම ක්‍රීඩා සමාජය ටයි. මෙවර තරගාවලිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පිළිබඳවයි අප මෙම ලිපියෙන් අවධානය යොමු…

බිනුර ප්‍රනාන්දු වැඩිම කඩුලු ලාභියා ලෙස තරඟාවලිය නිමාකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ එක්දින තරගාවලිය අද දිනයේදී නිමාව දුටුවේ රාගම ක්‍රීඩා සමාජයට අනුශූරතාවයෙන් සෑහෙන්නට සිදුවිය. නමුත් තරගාවලිය තුළදී රාගම ක්‍රීඩාසමාජ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය. රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් වේගපන්දු යවන…

ජනිත් ලියනගේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය නිමාකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ එක්දින තරගාවලිය අද දිනයේදී නිමාව දුටුවේ NCC ක්‍රීඩා සමාජය ශූරයන් ලෙස කිරුලු පලන්දමිනි. අවසන් මහා තරගයේදී NCC පිතිකරුවන්ගේ දක්ෂතා කැපීපෙනෙන්නට විය. සමස්ථ තරගාවලියේ පිතිකරණ දක්ෂතා දෙස මෙම ලිපියෙන් අවධානය යොමු…
Creeda Sports Network