සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය දෙවන දිනටත් අද පෙරවරුවේ ආරම්භ විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද දිනය ආරම්භ කරන විටදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 302ක් රැස්කරගෙන සිටියහ.
අද…
