International Cricket

එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමයි!

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විටදී තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 258ක් රැස්කර ගෙන සිටියා. එංගලන්ත පළමු කඩුල්ල සඳහා Dominic Sibley සහ Rory…

ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලියට අදාල ඉන්දීය සංචිතය නම් කෙරේ!

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළඹෙන ජූලි මස පැවැත්වීමට නියමිතව තිබෙන එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට අදාල ඉන්දීය සංචිතය නම් කොට තිබෙනවා. ඒ සඳහා ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගෙන් තොර නවක කණ්ඩායමක් නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ තීරණය වී ඇත.…

මම ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳව අතිශය උද්‍යෝගයෙන් පසු වනවා – Chahal

ඉන්දීය කණ්ඩායම එළඹෙන ජූලි මාසයේදී විස්සයි විස්ස තරඟ තුනකට සහ එක්දින තරඟ තුනකට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත වනවා. තරඟාවලිය එළඹෙන ජූලි මස 18 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙකී තරඟාවලිය ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් තොර නවක ක්‍රීඩකයන් බහුල කණ්ඩායමක් ලෙසටයි…

ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලියේ ඉන්දීය පුහුණුකරු ලෙසට Rahul Dravid ව පත් කරයි!

එළඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය කණ්ඩායම සඳහා කණ්ඩායමේ පුහුණුකරු ලෙසට හිටපු ඉන්දීය ක්‍රීඩක Rahul Dravid ව පත්කර ඇති බව වාර්තා වනවා. ඉන්දියාව ශ්‍රී ලංකා සංචාරය සඳහා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගෙන් තොර නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක්…

Kane Williamson එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවතට!

එංගලන්තය සහ නවසීලන්තය අතර අද ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය සඳහා නවසීලන්ත නායක Kane Williamson සහභාගී නොවන බව වාර්තා වනවා. ඒ ඔහුගේ උරහිසේ ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුකොටගෙනයි. මේ හේතුව නිසා දෙවන ටෙස්ට් තරඟයේදී කණ්ඩායම මෙහයවීමේ…

Trent Boult එංගලන්තය සමග දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට සූදානම්

එංගලන්තය සමග Lords හීදි පැවති පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක Trent Boult දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරනු ඇති බවට නවසීලන්ත කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කොට සිටිනවා. ඔහු මෙකී තරඟය ක්‍රීඩා කිරීමත් සමගම එළඹෙන ජූනි මස…

දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරඟයට කොදෙව් සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 13 දෙනෙකුගෙන් යුක්ත තම සංචිතය නම් කොට තිබෙනවා. එහි නායකත්වය හිමි වී ඇත්තේ Kraigg Braithwaite හටයි. ඒ වගේම මුල් පෙළ පිතිකරු Shai Hope සහ Kieron Powell ව…

මැයි මාසය සදහා නිර්දේශිත ICC ක්‍රීඩකයා සම්මානයට ප්‍රවීන් ජයවික්‍රමගේ නමත්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හදුන්වා දුන් මාසික ක්‍රීඩකයා සම්මානයට අදාලව මැයි මාසය සදහා නිර්දේශිත නාමයන් අද,දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මැයි මාසය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් නම්කළ ක්‍රීඩකයන් තිදෙනාම ආසියාතික ක්‍රීඩකයන්ය. එම ක්‍රීඩකයන් තිදෙනා…

එංගලන්ත ක්‍රීඩක Ollie Robinson තමන්ගේ Twitter පණිවුඩ වලට සමාව අයදියි.

පසුගියදා එංගලන්තය සහ නවසීලන්තය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදී ටෙස්ට් වරම් දිනාගත් 27 හැවිරිදි Ollie Robinson විසින් මීට වසර 9 කට පමණ පෙර පළ කරන ලද Twitter පණිවුඩ සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඔහු මීට…

IPL සහ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ඩුබායි වෙත හෝ ශ්‍රී ලංකාවට!

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා එමිරේට්ස් ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකාවද තරගාවලියේ සත්කාරකත්වය දැරීම සදහා උනන්දුවෙන් පසුවන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ඉන්දීය ක්‍රිකට්…
Creedanet