International Cricket

ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් විය යුතු නීති 10ක් පිළිබදව ආකාශ් චොප්රා සිය මතය ප්‍රකාශ කරයි !!!

ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්විය යුතු නීති කිහිපයක් පිළිබදව ඉන්දීය හිටපු ක්‍රීඩක මෙන්ම විස්තර විචාරක ආකාශ් චොප්රා අදහස් දක්වා ඇත. මීටර් 100කට වඩා දිගු හයේ පහරකට ලකුණු 8ක් ලබාදීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් විය යුතු නීති දහයක් පිළිබදව ඔහු සිය යූටියුබ්…

බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සංචිතය නම් කෙරේ!

දකුණු අප්‍රිකාවට, පාකිස්තානය ට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ 5 බැගින් වූ විස්සයි විස්ස තරඟාවලි 3 කට එක් වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කොට තිබෙනවා. Kieron Pollard ගේ නායකත්වයෙන් යුක්ත සංචිතයට පෙර තරඟාවලි වලදී ඉවත්ව සිටි ප්‍රභලයන් වන Shimron…

වැඩිම වතාවක් තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා පිට වාර්තා සිය නාමය ඉදිරියේ ලියවාගත් ක්‍රීඩකයන් රැසක් වෙති. ක්‍රිකට් පිටියේ සෑම ක්‍රීඩකයෙකුම උත්සහ දරනුයේ සිය උපරිම ලබාදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමටයි. එලෙසින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාම වෙනුවෙන් සිය දක්ෂතා විදහාපාන ක්‍රීඩකයන්…

එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි!

සංචාරක නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුනා. තරඟයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී තරඟය ආරම්භ කරන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 62ක්…

කණ්ඩායම් ද්විත්වයේම ආරම්භක පිතිකරුවන් අවසානය තෙක් නොදැවී සිටි අවස්ථා.

එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ නවසීලන්ත ආරම්භක පිතිකරු වූ Devon Conway තරඟයේ අවසන් කඩුල්ල වන තෙක්ම රැඳී සිටිමින් ක්‍රීඩා කලා. ඒ වගේම එංගලන්ත ආරම්භක පිතිකරු Rory Burns ද අවසන් කඩුල්ල වන තෙක් පිටියේ රැඳී සිටියා. මීට පෙර මෙවැනි අවස්ථාවක්…

Rory Burns ගේ සටන්කාමී ඉනිමෙන් එංගලන්තයට යම්කිසි අස්වැසිල්ලක්!

එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අවසන් වන විට තරඟයේ වැඩි වාසි නවසීලන්තය අත්පත් කරගෙන සිටියා. නමුත් තරඟය පරාජය නොවී ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හැකි මට්ටමක් කරා රැගෙන යන සටන්කාමී ඉනිමක් Rory Burns ගෙන් දක්නට ලැබුණා. නවසීලන්ත…

කණ්ඩායමේ ලකුණු ප්‍රතිශතයෙන් වැඩිම ලකුණු ගණනක් රැස් කල මංගල ටෙස්ට් ඉනිම්!

මේ වන විට පැවැත්වෙන එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී පළමු ඉනිමේදී තම මංගල ඉනිම දියත් කල නවසීලන්තයේ Devon Conway විසින් අලංකාර ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එහිදී නවසීලන්ත සමස්ථ ඉනිම ලකුණු 378 කට සීමා වුන අතර Conway එයින්…

Devon Conway විසින් වසර 125ක් පැරණි වාර්තාවක් බිඳ දමයි.

මේ වන විට පැවැත්වෙන එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී තම මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කල නවසීලන්තයේ Devon Conway විසින් ලකුණු 200ක් රැස් කිරීමත් සමගම ඔහු විසින් වසර 125ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් බිඳ හෙලීමට සමත් වුනා. ඒ එංගලන්තයේදී…

එංගලන්ත සහ කොදෙව් සංචාර සඳහා එක්වන පාකිස්තාන සංචිතය නම් කරයි.

එළඹෙන එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාර සඳහා වන පාකිස්තාන ක්‍රිකට් සංචිතය නම් කොට තිබෙනවා. එහි අංශ ත්‍රිත්වයේම නායකයා ලෙසට Babar Azam ව නම් කොට තිබෙනවා. ටෙස්ට් සංචිතය Babar Azam (C) Mohammad Rizwan (VC/WK) Abdullah Shafique Abid Ali Azar…

එංගලන්ත නවසීලන්ත ටෙස්ට් තරඟයේ තෙවන දිනයේ ජයග්‍රහණය වර්ෂාවට!

එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවනි දිනය වූ ඊයේ දිනය මුලුමනින්ම වර්ෂාවට නතු වුනා. ඒ අනුව ඊයේ දිනය අවසන් වූයේ එකඳු පන්දුවක් හෝ යැවීමට ඉඩකඩ ලබා නොදෙමින් තරඟය අවසන් වෙමිනුයි. තරඟයේ සිව්වන දිනය අද දින ක්‍රියාත්මක…
Creedanet