International Cricket

තරග බිමට පිවිසීමට පෙර ක්‍රීඩකයින් පුහුණුවීම් සිදුකල යුතු අවම කාලය ICC ය නිර්දේශ කරයි.

COVID-19 වසංගත තත්ත්වය පහව යාමෙන් අනතුරුව නැවත ක්‍රිකට් තරඟ ආරම්භ කිරීම පිළිබඳව මේ වන විට යම් යම් සාකච්ඡා පැවැත් වෙමින් පවතිනවා. මෙවැනි පසුබිමක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ක්‍රීඩකයින් නැවත ක්‍රීඩා ක්‍රීඩා පිටියට යොමු කිරීමට පෙර සැලකිලිමත් විය යුතු…

COVID-19 වලින් පසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කල නොහැකි දේවල්. – ICC

COVID 19 වසංගතයෙන් පසු නැවත ක්‍රිකට් තරඟ ආරම්භ කිරීමෙන් අනතුරුව ක්‍රීඩකයින් සහ තරඟ විනිසුරුවරුන් පිළිපැදිය යුතු සම්මතයන් සහ රීතීන් කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 1. ක්‍රීඩකයින් සහ විනිසුරුවරුන් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්යයි. තරඟයක්…

දකුණු රටේ ක්‍රිකට් විරුවෝ – 02 !

3. ලසිත් මාලිංග සෙපරමාදු ලසිත් මාලිංග නොහොත් ක්‍රිකට් විචාරකයන්ට අනුව ‘යෝකර්කින්’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන මාලිංග උපත ලබන්නෙ 1983 වසරේ ගාල්ලේදී. තිරන්ගම විද්‍යාතිලක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 5වසර ශිෂ්‍යත්වයෙන් පසු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට ඇතුලත් මාලිංගගේ ක්‍රිකට් දිවියේ මුල්ම නවාතැන…

දකුණු රටේ ක්‍රිකට් විරුවෝ – 01 !

දකුණ ! දකුණ කියන නම කිව්වමත් ශ්‍රී ලංකාවෙ දකුණු පළාතෙ ජීවත් වෙන ජනතාවට තියෙන්න අමුතුම ගැම්මක් කිව්වොත් මම හිතන්න අපි නිවැරදියි. ඉතින් මෙරට ක්‍රිකට් වංශකතාවට දකුණු පළාතෙන් දායාද කරපු ක්‍රිකට් ක්‍රීඩකයො ගැන අදියර කිහිපයකින් ලිපි පළකරන්න අපි තීරණය කළා.…

පන්දුව ඔප දැමීමට ඛේටය භාවිත කිරීම තහනම් කිරීමට ICC යෙන් යෝජනාවක්.

ක්‍රිකට් තරගවලදී ක්‍රීඩකයන් පන්දු ඔප දැමීම සඳහා ඛේටය භාවිතා කිරීම අපි බහුලව දකින අවස්ථාවක්. මෙතෙක් මේ සඳහා ක්‍රීඩකයින්ට ICC නීති රෙගුලාසි වලින් බාධාවක් තිබුණෙ නැහැ. නමුත් මේ දිනවල ගෝලීය වසංගතයක් වන කොරෝනා වෛරසය ඛේටය හරහා සමාජය තුළ ව්‍යාප්ත වන…

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිවාදී රටවල් වලට එරෙහිව වැඩිම ලකුණු රැස්කල ක්‍රීඩකයින්.

1975 වර්ෂයෙන් ඇරඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව 1982යේදී ටෙස්ට් තත්ත්වයට උසස්වීමෙ අභිමානයෙන්ද, 1996 සහ 2014 වර්ෂයන් හිදි ලෝක කුසලාන ජයග්‍රහණ වල උත්කර්ෂයෙන්ද හැඩවුණු බව මෙරට ක්‍රිකට් ඉතිහාසය ලොවටම විදහාපානව. ඒ අභිමානවත් ගමන් මග තුළ මෙරට ක්‍රීඩකයින් දක්වා ඇති පෞද්ගලික…

තරග හයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ජූලි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ?

COVID 19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ඒ ඒ රටවල් වල ක්‍රිකට් පාලක මණ්ඩල විසින් සියලුම ජාත්‍යන්තර තරඟ සහ දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයකින් තොරව කල් දමනු ලැබුවා. මේ නිසා මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ…

බංගලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම්ගේ පිත්ත ඩොලර් 20000කට මිලදී ගත් ශහීඩ් අෆ්රිඩී!

2013 වර්ෂයේදී බංගලාදේශ කණ්ඩායම තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. තම කණ්ඩායම මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ එදා මෙදාතුර බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ බංගලදේශය වාර්ථා කළ ඉහළම ලකුණු පුවරුවත්, බංගලාදේශ ක්‍රීඩකයෙකු වාර්ථා කළ ප්‍රථම…

ඉණිම් කිහිපයක් අඛණ්ඩව ශතක රැස් කරමින් වාර්තා තැබූ ශ්‍රී ලාංකික පිතිකරුවන් !

අඛණ්ඩව ක්‍රිකට් ඉනීම් කීපයකදී ශතක රැස් කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තම ක්‍රිකට් දිවියේ බලාපොරොත්තුවන තවත් එක් වැදගත් කඩයිමකි. නමුත් මෙම කඩයිම පසු කිරීමට සමත් වී ඇත්තේ ලොවපුරා ක්‍රීඩකයන් අතලොස්සකි..ඒ අතරින් අවම වශයෙන් ඉනීම් 3කදී මෙම දස්කම ප්‍රදර්ශනය කල ශ්‍රීලාංකීය…
Creedanet