International Cricket

19න් පහළ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය නිවේදනය කරයි.

2022 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ වටය පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කොට ඇත. මෙහිදී කණ්ඩායම් 33ක් ස්ථාන 5ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතය. 2020 ලෝක කුසලාන…

ආබාධයකට ලක්වුණු කුසල් ජනිත් දකුණු අප්‍රිකානු සංචාරයට සුදානම්.

LPL තරඟාවලියේ Kandy Tuskers සහ Galle Gladiators අතර පැවැත්වුණු අවසන් තරඟයේදී කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වුණා. තරඟය අතරතුර පන්දුවක් පාදයේ වැදීම නිසා ආබාධයකට ලක්වුණු කුසල් ඒ මොහොතේම ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට වෛද්‍ය කණ්ඩායම කටයතු කළා. මේ තත්ත්වය හේතුවෙන්…

ලසිත් මාලිංග දශකයේ විශිෂ්ටතම T20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කෙරේ.

ගතවූ දශකය තුළ ලෝක ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ ප්‍රබලම තරග ආකෘතිය වනුයේ විස්සයි විස්ස තරග රටාවයි. පසුගිය දශකය (2010-2019) තුළ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි හතර අතුරින් 2012 හා 2016 ලෝක කුසලානයන්හි උරුමකරුවන් ලෙසින් කොදෙව් දේශය අභිෂේක ලැබීය. 2010…

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අප්‍රිකාවේ සූදානම පිරික්සීමට මිකී ආතර් දකුණු අප්‍රිකාවට.

මෙම මස 26 වනදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාව තුළදී හිමිවන පහසුකම් හා ආරක්ෂක ක්‍රමවේදයන් පිළිබදව සොයා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවට ගොස් ඇත. ශ්‍රී ලංකා…

Angelo Mathews ට දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය අහිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය Angelo Mathews ට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ඩි මෙල් මහතා සඳහන් කර තිබෙනවා. LPL තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී සිදුවූ ආබාදයක් හේතුවෙන්…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියේ දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන දෙසැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිතයි. එම තරඟාවලිය වෙනුවෙන් වන ශ්‍රී ලංකා සංචිතය මිට සති කිහිපයකට ඉහත නම් කෙරුණු අතර ඔවුන් LPL තරඟාවලියට පෙර පුහුණු කඳවුරකටද සහභාගී…

ඉදිරි මාස කිහිපයේ ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කරන ටෙස්ට් ක්‍රිකට් රැල්ල.

ඉදිරි මාස කිහිපය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කාර්‍යබහුල කාල සීමාවක් බවට පත්වනු ඇත. ඉදිරි මාස තුනක කාලසීමාව තුළදී ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලි හයක් වෙනුවෙන් කාලසටහන් මේවන විට නිකුත් කොට අවසන්ය. ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර බෝඩර් ගවස්කාර් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට…

එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරඟයේ සියළුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන්.

COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අඩපණ වුනු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මේ වන විට නැවත සක්‍රීය වෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමද දෙසැම්බර් මස 26 වන දින දකුණු අප්‍රිකාවට එරෙහිව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට නියමිතයි. මේ අතර අද දිනයේදී…

ඉන්දියාව සහ එංගලන්තය අතර මාස දෙකක් පුරවාට දිවෙන දැවැන්ත තරඟාවලියක්.

ඉන්දියාව හා එංගලන්තය අතර එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිත පූර්ණ තරගාවලියේ කාලසටහන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව තරගාවලියට ටෙස්ට් තරග 4ක් විස්සයි විස්ස තරග 5ක් හා එක්දින තරග 3ක් ඇතුළත්ය. තරගාවලිය ක්‍රීඩාංගණය තුනක් කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට සැලසුම් කොට…

විස්සයි විස්ස ලීග් පිටිය උණුසුම් කරමින් අදින් ඇරඹෙන බිග්බෑෂ් තරගාවලිය.

ලොව ප්‍රමුඛ පෙලෙහි ලීග් තරගාවලියක් වන ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ දසවන අදියර අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය දෙසැම්බර් මස 10වනදා සිට එළඹෙන වසරේ පෙබරවාරි මස 6වනදා තෙක් පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් නවතම අංගයන්…
Creedanet