බැංගලෝරයට අවමන් සහගත පරාජයක් !!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවතියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා දගපන්දු යවන…

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන අදියරේ ඉතිරි තරගයන් ඊයේ දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ විය. පළමු තරගය වෙනුවෙන් එක්වූයේ IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ඊයේ දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම…

හසරංග හා චමීරගේ දක්ෂතා අපිට විශාල උපකාරයක් වේවි – විරාට් කෝලි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වූ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර , රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් එක්විය. විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි දෙවන ස්ථානයෙහි රැදී සිටින වනිදු හසරංග හා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත…

IPL තරගාවලියේ ඉතිරි තරග අද දිනයේදී ඇරඹෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් අතරමග නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගයන් අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලියේ ඉතිරි කොටසේ සමාරම්භක තරගය වෙනුවෙන් IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් යුගලය වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි…

ක්‍රීඩා වටරවුම – සැප්තැම්බර් 15

නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ. නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව පන්දු යවන්නන් අතර තවදුරටත් පෙරමුණ හිමිකරගැනීමට ටබ්රායිස් ශම්සි සමත්විය. එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන…

ක්‍රිකට් ආයතනයෙන් IPL ක්‍රීඩා කිරිමට අවසර හිමිවුණත් Playoffs මඟහැරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද දිනයේදී වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට IPL තරඟාවලියට සහභාගී වීමට අවසර ලබා දෙනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අරවින්ද ඩි සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ උපදේශනය මත මෙම අවසර ලබාදීම…

ලීග් කුසලාන තමන්ගේ නමට ලියාගන්නා Mastermind මහේල!

මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකාව විසින් බිහි කල අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ වගේම සුපිරි නායකයෙකි. මේ චරිත දෙකෙන්ම ඔබ්බට ගිය මහේල ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව සුපිරි පුහුණුකරුවෙකි. මේ වන විට මහේල ජයවර්ධන රඟ දක්වන්නේ උක්ත සුපිරි පුහුණුකරුවා යන…

වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර RCB සමගින් එක් වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර IPL තරඟාවලියේ Royal Challengers Bangalore කණ්ඩායම සමගින් එක් වූ බවට වාර්තා වේ. මේ බව ලොව පුරා ප්‍රකට ESPN ඇතුළු වෙබ් අඩවි…

එංගලන්ත ක්‍රීඩකයින්ට IPL තරඟාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩා කිරීමට අනුමැතිය හිමිවේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ක්‍රීඩාකිරීමට එංගලන්ත ක්‍රීඩකයන්හට අවස්ථාව ලබාදීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. එංගලන්ත ක්‍රීඩකයන්හට IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූයේ බංග්ලාදේශය හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ සීමිත පන්දුවාර තරගාවලිය කල් දැමූ නිසාවෙනි.…

වනිඳු හසරංග RCB සමගින් එකතු වෙයිද?

මෙවර IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ අතරම ඉන් පසුව තීරණය වූයේ තරඟාවලියෙ එළඹෙන සැප්තැම්බර් මස 19 වනදා ආරම්භ වීමටයි. නමුත් එංගලන්ත, ඕස්ට්‍රේලියා වැනි කණ්ඩායම් වල ක්‍රීඩකයන් විස්සයි විස්ස ලෝක කුසලානය ළඟ තබාගෙන පැමිණීමට අකමැති වීම නිසාම ඔවුන්…
Creedanet