National Cricket

අප ක්‍රීඩා කරන්නේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ සැලසුම් අනුවයි – තේරීම් කමිටු සභාපති

2023 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම ගොඩනැගීම හා තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීම සදහා වන මිකී ආතර්ගේ සැලසුම් අනුව ක්‍රියාත්මක වන බවට තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. " ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්හට සැලසුමක් තියෙනවා. අපි කටයුතු…

අතීත ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් වෙනුවෙන් ක්‍රීඩා කලේ නෑ – ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කළමනාකාරීත්වය අතර වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාතුව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය තවදුරටත් පහව ගොස් නොතිබෙන මොහොතකදී මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තම අදහස් ප්‍රකාශ කොට සිටියා. ඔහු ප්‍රකාශ කොට සිටියේ වෘත්තීයමය මට්ටමේ ක්‍රීඩකයින්ගේ…

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි.

විස්සයි විස්ස තරඟ 3 කට සහ එක්දින තරඟ 3 කට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියා. වාර්ෂික තරඟ කොන්ත්‍රාතුව සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් ඇති වුවත් ඒවා සංචාරයෙන් අනතුරුව නිරාකරණය කිරීමට එකඟතාවයකට ක්‍රීඩකයින් සහ කළමනාකාරීත්වය එකඟ…

ශ්‍රී ලංකා දගපන්දු පුහුණුකරුට එංගලන්ත සංචාරය මගහැරෙයි !!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු වශයෙන් පියල් විජේතුංග මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළහ. 49 හැවිරිදි වියෙහි පසුවන පියල් විජේතුංග මහතා 2008-2019 කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. කටුගස්තොට…

ශ්‍රී ලංකා එංගලන්ත තරඟාවලිය බාධාවක් තොරව පැවැත්වේ!

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය යම්තාක් දුරකට නොපවැත්වෙන මට්ටමක් දක්වා ඇදී ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ නොවීමත් මේ හේතුව නිසා ඊයේ දිනයේදී ක්‍රීඩකයන් සහ කණ්ඩායම් කලමණාකාරීත්වය අතරේ කිසියම් මතභේදාත්මක තත්ත්වයක් හටගැනීමත් නිසාය. නමුත් අවසානයේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කළමණාකාරීත්වය අතර උණුසුම් තත්ත්වයක්!

එංගලන්ත සංචාරය සඳහා යාමට නියමිතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරිත්වයේ ඉහළ පෙලේ නිලධාරීන් අතර ඇතිවූ සාකච්ඡාවක් අතරතුර උණුසුම් තත්වයක් ඇති වී ඇති බව වාර්තා වනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම මුල…

Tom Moody එංගලන්ත සංචාරයට එක්වීම සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා අදහස් දක්වයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරවරයෙක් වන Tom Moody එළඹෙන එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපති වන අරවින්ද ද සිල්වා මහතා විසින් අදහස් දක්වා තිබුණා. ඔහු ප්‍රකාශ කොට තිබුණේ Tom Moody…

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් නොකරන බවට ක්‍රීඩකයන් 38 ගෙන් ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කංඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රීඩකයන් 38 දෙනෙකු විසින් නව ක්‍රීඩක කොන්ත්‍රාතුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමගම එළඹෙන එංගලන්ත තරඟ සංචාරයට ගමන් කිරීම පවා ගැටලු සහගත තත්ත්වයක් කරා ගමන් ගනිමින් සිටින බවට ආරංචි වනවා. මෙකී ගිවිසුම පූර්ණ…

හේමන්ත දේවප්‍රිය සහ රංජිත් මදුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට!

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපලක් වන හේමන්ත දේවප්‍රිය හා රංජිත් මදුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට ඇතුළත් කොට ඇත. ඔවුන් දෙදෙනා එක්වීමත් සමගින් නවතම තේරීම් කමිටුව සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විතය. තේරීම් කමිටු සභාපති ධූරය හොබවනු ලබන්නේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය…

එංගලන්තයට එරෙහිව සටන් වදින සිංහ සංචිතය නම් කෙරේ.

එංගලන්ත සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේදී ප්‍රකාශයට කොට ඇත. තරග තුන බැගින් ඇතුළත් එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 24 දෙනෙකු ඇතුළත්ය. මින් පෙර ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් සමන්විත මූලික…
Creedanet