Schools Cricket

ධර්මාශෝක විදුහල හා ආනන්ද විදුහල Tier B හි අවසන් පූර්ව වටයට !!!

අද දිනයේදී (21) Tier B කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් පැවැත්විණි. ඉන් පළමුවැන්න ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වූ අතර තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත්විය.…

මහානාම, රාජකීය, ත්‍රිත්ව සහ ශාන්ත ජෝසප් විද්‍යාල අවසන් කණ්ඩායම් 4 අතරට.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මේ වන විට ක්‍රමිකව එහි අවසන් පූර්ව වටය කරා ළඟා වී තිබෙනවා. පළමු වටය අවසානයේදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබන්නට සමත්…

පාසල් ක්‍රිකට් පතාක යෝධයන් 8 දෙනා අර්ධ අවසන් පූර්ව වටයට සූදානම් !!!

පුරා මසකට වැඩි කලක් පැවති Division 1 Tier A කොටසෙහි ලීග් තරග සියල්ල ඊයේ වනවිට අවසන් විය. ඒත් සමගම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට වරම් ලද පාසල් කණ්ඩායම් 8 මේ වනවිට නිශ්චිතව ඇත. මෙවර තරගාවලිය පැවැත්වූයේ වෙනදා මෙන් නොව…

මහානාම, ශාන්ත ජෝසප් හා සෙබස්තියන් විද්‍යාල ජයග්‍රාහී මාවතක !!

අද දිනයේ (8) Tier A තරගාවලිය යටතේ තරග 3 ක් පැවැත්විණි. Y කාණ්ඩයේ තරගයක් ලෙස පැවති කොළඹ මහානාම විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට මහානාම විද්‍යාලය සමත්විය . ඒ අනුව මහානාම විද්‍යාලය…

රාජකීය විදුහල අපරාජිත වාර්තාව රැකගනී !!

අදි දිනය (7) තුල Tier A තරග තුනක් ක්‍රියාත්මක විය. එයින් එක් තරගයක් කොළඹ රාජකීය විදුහල හා කොළඹ D.S.සේනානායක විද්‍යාලය අතර X කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විණි. තරගය ලකුණු 64කින් ජය ගැනීමට ප්‍රභල රාජකීයයන් සමත්විය. තරගය පැවැත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලීය…

ඉසිපතන හා ශාන්ත පීතර විද්‍යාලයයන්ට පහසු ජයක් !!

ඊයේ දිනයේදී (5) පාසල් ක්‍රිකට් පිටියේ DIVISION 1 හී Tier B කොටසෙහි තරග 4ක් පැවැත්විණි. කොළඹ ඉසිපතන විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර වූ තරගයෙන් ලකුණු 108ක පහසු ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහලට හැකිවිය. මෙය Y කාණ්ඩයේ තරගයක් ලෙස…

මහානාම, නාලන්ද, ශාන්ත ජෝසප් විදුහල් විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරයි !!!

අද දිනයේ (5) පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ Tier A තරග තුනක් පැවැත්විණි. කොළඹ නාලන්දා විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වූ Z කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගයෙන් ලකුණු 234ක පහසු ජයක් ලැබීමට සත්කාරක නාලන්දා පිලට හැකිවිය. කාසිය වාසිය…

රාජකීය , රිච්මන්ඩ් තම සුපුරුදු තරග ජයග්‍රහණ රිද්මයේ !!

Tier A කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වූ තරගයෙන් ලකුණු 65ක ජයක් ලැබීමට රාජකීයයන් සමත්විය. X කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්විණි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජකීය විදුහල නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 258…

ගාල්ල මහින්ද විද්‍යාලයට පෙරළිකාර ජයග්‍රහණයක් !!

සීමිත ඕවර පාසල් ක්‍රිකට් තරගාවලියේ Division 1 Tier B කොටසෙහි X කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ගාල්ල මහින්ද විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය අතර තරගයෙන් ලකුණු 183 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට මහින්ද විද්‍යාලයට හැකිවිය. තරගය පැවැත්වූයේ ගාල්ල මහින්ද විද්‍යාලීය…

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට විශිෂ්ඨ ජයක් !!

ඊයේ දිනයේ (31) පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ Tier A තරග දෙකක් හා Tier B තරගයක් පැවැත්විණි. Z කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර වූ තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ශාන්ත…
Creeda Sports Network