Entertainment

කොදෙව් දේශය බිහිකළ ප්‍රහාරකයාගේ ජන්මදිනය අදයි !!!

බටහිර ඉන්දීය කොදෙව් දේශය බිහිකළ විස්සයි විස්ස පිටියේ දැවැන්තයෙකු වන Universe Boss යන අන්වර්ථ නාමය පටබැදි ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් අද දිනයේදී සිය 42වන ජන්මදිනය සමරයි. වසර 1979හි අද වැනි දිනක ජැමෙයිකාවෙහිදී උපත ලද ක්‍රිස් ගේල් ලූකාස් ක්‍රිකට් සමාජය නියෝජනය…

පැය 16ක් කඩුල්ලේ රැඳී සිටිමින් මැරතන් එකක් දිවූ හනීෆ් මොහොමඩ්

එදා මෙදා තුර වසර 100 කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වේලාවක් කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවා කවුද යන්න ඔබගෙන් විමසුවහොත් එයට පිළිතුර වන්නේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හනීෆ් මොහොමඩ් යන්නයි. ඔහු විසින් පැය 16 කට අධික කාලයක් කඩුල්ලේ…

ඉනීම අතරමග නැවත් වූ මාවන් හා මහේල !!!

වසර 144ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත් දුර්ලභ ගණයේ වාර්තාවක් පිහිටුවන්නට හිටපු ශ්‍රී ලංකා නායකයන් දෙපලක් සමත් වන්නේ වසර 2001හි අද වැනි දිනයකයි. ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදී සුවිශේෂී වාර්තාවක් පිහිටුවන්නට මාවන් අතපත්තු හා…

පෙම්වතියගේ ඝාතනයෙන් ක්‍රීඩාව නිමා කළ පැරාලිම්පික් ශූරයා!

මීට වසර කිහිපයකට පෙර ලොව ජනප්‍රියතම මළල ක්‍රීඩකයා වූයේ කෙටිදුර ධාවනයෙන් ලොව වසඟයට ගෙන සිටි උසේන් බෝල්ට් ය. එකල උසේන් බෝල්ට් තරම් ම ජනප්‍රියට පත් ආබාධිත ධාවකයෙක් ද විය. "බ්ලේඩ් රනර්" ලෙසින් ලොව පුරා ප්‍රකටව සිටි ඔහු නමින් දකුණු…

කර්ටිනි වෝල්ෂ්ගේ කඩුලු දඩයමෙන් ලකුණු 55 කට සීමා වූ ශ්‍රී ලංකාව!

ප්‍රබල වේගපන්දු යවන්නන් රැසක් ක්‍රිකට් ලෝකයට දායාද කළ බටහිර ඉන්දීය කොදෙව්වන් සතු වූ තවත් එක් විශිෂ්ට වේගපන්දු යවන්නෙකු ලෙසින් කර්ට්නි වෝල්ෂ් හැදින්විය හැකිය. මැල්කම් මාර්ෂල්, ජොයෙල් ගානර් වැනි දැවැන්තයන්ගේ අඩිපාරේ යමින් ලොව නම් දැරූ වේගපන්දු යවන්නන් අතරට එක්වන්නට කර්ට්නි…

හතරේ පහර හයකින් ඉන්දියාවට උපන්දින තෑගි දුන් සර්වාන් !!!

ඉන්දීය කණ්ඩායම වසර 2006දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට එක් වන්නේ එක්දින හා ටෙස්ට් තරගාවලියක් වෙනුවෙනි. එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකිවද්දී ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම ජයපරාජයෙන් තොරව අවසන් විය. දෙරට අතර තෙවන ටෙස්ට්…

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුප්‍රකටම ලකුණු නොලබා දැවීයාම !!!

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ජනප්‍රියතම ලකුණු නොලබා දැවී යාම ලෙසින් සටහන් වන්නේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ අවසන් ටෙස්ට් ඉනීමයි. වසර 1948 අගෝස්තු මස 14වන දින ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සිය අවසන් ටෙස්ට් ඉනීම වෙනුවෙන් ලන්ඩනයේ කෙනින්ග්ටන් ඕවල් පිටියට පිවිසියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවය. නමුත්…

1972 මියුනිච් ඔලිම්පික් උළලේ මැරතන් තරඟය මගින් දිවූ ධාවකයා!

1972 මියුනිච් ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ලොව මෙතෙක් පැවති ඛේදජනකම ඔලිම්පික් උළෙල ලෙසටය. ඒ ඊශ්‍රායලය ඔලිම්පික් කණ්ඩායම පලස්තීන ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන පසුව ඝාතනය කිරීම නිසාවෙනි. කෙසේ වෙතත් එකී ඔලිම්පික් උළෙලේ රසවත්ම සිදුවීම සිදු වූයේ මැරතන් තරඟයේදීය. රටවල් 39…

කොලොම්බියා මත්ද්‍රව්‍ය ජාවරම්කරු පබ්ලෝ එස්කොබාර් ගේ පාපන්දු ක්‍රීඩා සමාජය!

පබ්ලෝ එස්කොබාර් යන නාමය කලක් ලොව පුරා ප්‍රකටව තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉහළතම නාමයක් ලෙසටය. ඔහු විසින් කොලොම්බියා මත්ද්‍රව්‍ය අධිරාජ්‍ය තුළ කලක් රජ කෙරූ අතරම අදටත් ලොව සිටි විශාලතම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙසින් ඔහු ප්‍රකටය. කෙසේ වෙතත් ඔහුට පාපන්දු ක්‍රීඩා සමාජයක්…

ජයසූරියට 199න් මග හැරුණු ටෙස්ට් ඉනීම !!!

ඕනෑම ජාත්‍යන්තර තලයේ පිතිකරුවකුගේ මූලික අභිප්‍රායක් වනුයේ ටෙස්ට් තරගයකදී ශතකයක් හෝ ද්විත්වය ශතකයක් රැස්කිරීමයි. ශතකය ද්විත්ව ශතකයක් තෙක් ඉහළ නංවාගන්නට දස්කම් දැක්වූ බොහොමයක් පිතිකරුවන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් වූ බවට ක්‍රිකට් දත්ත සාක්ෂි දරයි. ලොව බිහිවූ හොදම ටෙස්ට් පිතිකරු…
Creedanet