Football

පාපන්දු ක්‍රීඩාවේ සුන්දරත්වය විදහා පෑ Eriksen ගේ හදිසි අසනීප තත්ත්වය!

ඊයේ රාත්‍රියේදී යුරෝ කුසලානයේ තරඟයක් ලෙසට ෆින්ලන්තය සහ ඩෙන්මාර්කය අතර පැවති තරඟයේදී ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩක Christian Eriksen හදිසියේම ක්‍රීඩාංගනය මත ඇදගෙන වැටෙන ආකාරය දක්නට ලැබෙනවා. මෙය හදිසි ආඝාත (Stroke) තත්ත්වයක් බවට පසුව වාර්තා වනවා. විනිසුරු Anthony Taylor ගේ ක්‍රියාකලාපය…

තුර්කිය පරදවමින් යුරෝ පළමු ජය ඉතාලියට!

ඊයේ දිනයේදී රෝමයේදී ආරම්භ වූ 2021 යුරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු තරඟයෙන් තුර්කිය පරාජයට පත් කරමින් ගෝල 3-0ක් ලෙසි ජයග්‍රහණය වාර්තා කිරීමට ඉතාලිය සමත් වුනා. තරඟයේ මුල පටන්ම සමස්ථ තරඟයේම ආධිපත්‍යය ඉතාලිය තමන් වෙතට නතුකරගෙන සිටියත් තුර්කි ආරක්ෂක වළල්ල…

වේල්ස ක්‍රීඩක Aaron Ramsey හට Euro කුසලානය අහිමි වෙයිද?

Euro 2020 පාපන්දු තරඟාවලිය කොවිඩ් වසංගතය නිසා කල් දැමීමෙන් අනතුරුව අද දිනයේදී නැවත ආරම්භ වීමට නියමිත වනවා. ඒ අනුව අද දින මුල්ම තරඟය ලෙසට තුර්කිය ඉතාලියත් සමගින් තරඟ වැදීමට නියමිත වනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 12 30 ට…

ශ්‍රී ලංකා දකුණු කොරියා තරඟයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දත්ත වාර්තාව.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ වට වලදී දෙවන අදියරේ අවසන් තරඟයට ඊයේ ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලැබුවා. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 39 වන ස්ථානයේ පසුවන ආසියාවේ ප්‍රභල කණ්ඩායමක් වන දකුණු කොරියාව සමගයි. තරඟයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 5-0…

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමෙන් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වෙයි.

යුරෝ කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ස්පාඤ්ඤ කණ්ඩායමෙන් මේ වන විට ක්‍රීඩකයන් දෙදෙනෙක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අතරට තරඟාවලිය සඳහා කංඩායමේ නායකත්වය දරන Sergio Busqusts ද ඇතුලත් වීම ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.…

ශ්‍රී ලංකා දකුණු කොරියා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ ජය දකුණු කොරියාවට

2022 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය ලෙසට ප්‍රභල දකුණු කොරියාව සමග පැවති තරඟය ගෝල 5-0 ක් ලෙසින් දකුණු කොරියාවට ජයග්‍රහණය හිමි වුනා. ලෝක ශ්‍රේණිගත කිරීම් හි 39 වන…

දකුණු ඇමරිකා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ 6 වන වටයේ තරඟ අවසන්!

2022 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට වල දකුණු ඇමරිකා කලාපයේ සුදුසුකම් ලැබීමේ 6 වන වටයේ තරඟ අද දින අවසන් වුනා. මේ එකී තරඟ වල සාරාංශයන් සම්බන්ධයෙනුයි. ඉක්වදෝරය 1-2 පේරු මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට වලදී තමන් ලබාගත් පළමු…

CONCACAF Nations League ශූරතාවය ඇමරිකාවට

උතුරු ඇමරිකානු කලාපයේ රටවල් සහභාගී වන CONCACAF කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ඇමරිකාව සමත් වුනා. ඒ අවසන් මහා තරඟයේදී අතිශයින්ම තියුණු සහ උද්වේගකර තරඟයකින් අනතුරුව ප්‍රභල මෙක්සිකෝ කණ්ඩායම පරාජයට පත් කරමින්. අවසන් තරඟයට එක් වූ ඇමරිකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත…

එංගලන්තයට, බෙල්ජියමට, නෙදර්ලන්තයට සහ ඩෙන්මාර්කයට ජය!

Euro කුසලානයට පෙර පැවැත්වෙන පෙර සූදානම් වීමේ ජාත්‍යන්තර සුහද පාපන්දු තරඟ අතුරින් ඊයේ පැවති තරඟ වලින් එංගලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ජයග්‍රහණයන් තහවුරු කලා. එංගලන්තය 1-0 රුමේනියාව දිගින් දිගටම එංගලන්ත ආධිපත්‍යය සමගින් ක්‍රියාත්මක වූ මෙකී තරඟයේ එකම ගෝලය 68…

ලෙබනන ශ්‍රී ලංකා තරඟයෙන් උගත හැකි පාඩම්!

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පසුගියදා 2022 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වට වල දෙවන වටයේ තරඟයක් ලෙසින් ලෙබනනය සමග අතිශය තියුණු තරඟයකින් අනතුරුව ගෝල 3-2 ක් ලෙසින් පරාජයට පත් වුනා. නමුත් මෙය පරාජයක් වුවත් මෙහි යම්කිසි විශේෂත්වයක් තිබෙනවා. ඊට…
Creedanet