Club Football

Ronaldo සහ Messi දෙදෙනාම PSG ක්‍රීඩා කරයිද?

Cristiano Ronaldo සහ Lionel Messi යන නාමය ගත් කළ එය පාපන්දු ලොව වර්තමාන දශකයේ නොමැකෙන නාමය වී අවසානය. ඔවුන් දෙපළගේ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවද එසේය. මේ ආකාරයෙන් යුගයක් පුරාවටම ලොව පුරා ජනප්‍රිය වී සිටින Ronaldo සහ Messi දෙදෙනාම එකවර එක් කණ්ඩායමකට…

Lionel Messi ට Barcelona හැර යාමට සිදුවූ සිදුවීම!

ලොව සිටිනා සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ආර්ජන්ටිනාවේ Lionel Messi හට වසර 17ක් පුරා තමන් ක්‍රීඩා කළ Barcelona ක්‍රීඩා සමාජය හැරයාමට පසුගියදා සිදුවිය. එකී සිදුවීම වසර ගණනක් පුරා Barcelona පරිපාලනයේ සිදුවූ වැරදි වල එක් ප්‍රතිඵලයක් ලෙසින් සඳහන් කළ හැකිය. ස්පාඤ්ඤ…

Messi 2026 තෙක් Barcelona සමග රැඳී සිටියිද?

Barcelona සුපිරි ක්‍රීඩක ආජන්ටිනා ජාතික Lionel Messi ඉදිරි වසර 5 සඳහාම Barcelona කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වනු ඇති බවට වාර්තා වේ. පසුගිය සමයේදී Messi විසින් Barcelona කණ්ඩායම හැරදා යන බවට පුවත් පළවූ අතරම කණ්ඩායමේ කළමනාකාරීත්වය සම්බන්ධව තිබූ ගැටලු මෙයට…

එංගලන්තයේ Premier League පාපන්දු 2020/21 තරඟවාරයේ ක්‍රීඩකයා Ruben Dias

ලොව පැවැත්වෙන පාපන්දු ලීග අතුරින් ඉතාමත්ම තරඟකාරී ලීගය ලෙසට සටහන් වන්නේ එංගලන්තයේ Premier League පාපන්දු ලීගයයි. එහි තරඟවාරයක ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වීම යනු ලෙහෙසි පහසු කර්තව්‍යක් නම් නොවේ. අනෙක් කාරණය වන්නේ ආරක්ෂක ක්‍රීඩකයෙක් හට මෙකී සම්මානය දිනා ගැනීම…

Jasper Cillessen හට යුරෝ කුසලානය අහිමි වෙයි!

නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන දැල් රකින්නා වන Jasper Cillessen හට යුරෝ කුසලානය අහිමි වී තිබෙනවා. ඒ Covid 19 වයිරසයට ගොදුරු වීම හේතුවෙන්. නෙදර්ලන්ත කණ්ඩායමට දිගින් දිගටම තම ප්‍රධාන ක්‍රීඩකයින් අහිමි වී යාම මේ වන විට අතිශය දරුණු ගැටලුවක් බවට…

Sergio Aguero නිල වශයෙන් Barcelona සමග එක්වෙයි.

ආර්ජන්ටිනා ජාතික ප්‍රහාරක ක්‍රීඩක Sergio Aguero ඊයේ දිනයේදී නිල වශයෙන් ස්පාඤ්ඤයේ Barcelona කණ්ඩායමත් සමගින් වසර 2 ක කාලයක් සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වුනා. Aguero Barcelona සමග එක් වූයේ එංගලන්තයේ Manchester City කණ්ඩායමෙන් ඉවත් වෙමිනුයි. හෙට දිනයේදී තම 33…

Pep Guardiola Manchester City සමගම රැඳී සිටියි!

Manchester City කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ස්පාඤ්ඤ ජාතික Pep Guardiola විසින් තමන් දිගටම Manchester City කණ්ඩායම සමග රැඳී සිටින බවට ප්‍රකාශ කර සිටියා. ඔහුගේ Manchester City කණ්ඩායම අද දිනයේ තම ක්‍රීඩා සමාජ ඉතිහාසයේ තීරණාත්මකම තරඟය ක්‍රීඩා කිරීමට නියමිත වනවා.…

ලෙස්ටර් සිටී කණ්ඩායම FA කුසලානය දිනාගනී.

ඊයේ රාත්‍රියේ දී එංගලන්තයයේ FA කුසලානයේ අවසාන තරගයෙන් පැවැත්වුණා. ඒ ප්‍රභල චෙල්සී කණ්ඩායම සහ ලෙස්ටර් සිටි කණ්ඩායම අතර. එහිඩී චෙල්සි කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙස ජයගැනීමට ලෙස්ටර් සිටී කණ්ඩායම සමත්විය. මෙය ඔවුන් FA කුසලාන ඉතිහාසයේ ලබාගත් පළමු ශූරතාවයයි. තරගය…
Creedanet