Club Football

ලෙස්ටර් සිටී කණ්ඩායම FA කුසලානය දිනාගනී.

ඊයේ රාත්‍රියේ දී එංගලන්තයයේ FA කුසලානයේ අවසාන තරගයෙන් පැවැත්වුණා. ඒ ප්‍රභල චෙල්සී කණ්ඩායම සහ ලෙස්ටර් සිටි කණ්ඩායම අතර. එහිඩී චෙල්සි කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙස ජයගැනීමට ලෙස්ටර් සිටී කණ්ඩායම සමත්විය. මෙය ඔවුන් FA කුසලාන ඉතිහාසයේ ලබාගත් පළමු ශූරතාවයයි. තරගය…

Bundesliga කිරුළ Bayern Munchen දිනාගනී !!!

ජර්මානු පාපන්දු තරගාවලියක් වන Bundesliga තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීනට ප්‍රභල Bayern Munich කණ්ඩායම සමත්විය. ඒ තවත් තරග 2ක් ඉතිරිව තිබියදීය. Bayern Munich කණ්ඩායම ඔවුන් මුහුණ දුන් තරග 32 න් තරග 23 ක් ජයගෙන ඇති අතර 5ක් ජය පරාජයෙන් තොරව…

Hazard රියල් මැඩ්රීඩ් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලයි !!!

Eden Hazard යනු ස්පාඤ්ඤයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ මුල්පෙල ප්‍රහාරක ක්‍රීඩකයෙකි. මෑතකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමගම ඔහුට රියල් මැඩ්රීඩ් ක්‍රීඩා ලෝලීන් ගෙන් සමාව ගැනීමට සිදුවිය. Hazard 2019 දී රියල් මැඩ්රීඩ් කණ්ඩායම හා එක්වීමට පෙර ක්‍රීඩා කරන ලද්දේ ප්‍රිමියර් ලීග් කණ්ඩායමක්…

මැන්චෙස්ටර් යුනයිටඩ් පිල යුරෝපා ලීග් අවසන් වටයට !!

ඊයේ දිනයේදී යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ දෙවන අදියරේ අවසන් පූර්ව තරග දෙක පැවැත්විණි. ඉන් පළමු තරගය පැවැත්වූයේ Manchester United කණ්ඩායම හා Roma කණ්ඩායම අතරයි. එම තරගය 3-2 ක් ලෙස ජයගැනීමට Roma කණ්ඩායම සමත්වූවද පළමු අදියරේ තරගයෙන් ඔවුන් 6-2 ක්…

Roma කණ්ඩායමේ පුහුණුකරු ධූරය Jose Mourinho හට. !!!

පසුගිය අගහරුවාදා දින මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් Roma කණ්ඩායම් කලමණාකාරීත්වය පවසා සිටියේ ප්‍රධාන පුහුණුකරු ධූරය Paulo Fonseca ගෙන් ඉවත්කර Jose Mourinho හට ලබාදෙන බවයි. ඒ අනුව Mourinho මෙවර 2021-2022 තරගවාරයේ Roma කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. මෙවර…

ප්‍රභල Real Madrid පරදවා Chelsea පිල අවසන් වටයට !!

අද උදෑසන චැම්පියන්ස් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දෙවන අදියර තරගය ක්‍රියාත්මක විණි. ඒ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායම හා එංගලන්තයේ චෙල්සී කණ්ඩායම අතරයි. මෙම තරගය 2-0 ලෙස ජයගැනීමට පෙරලිකාර චෙල්සී කණ්ඩායමට හැකිවිය. තරගය ආරම්භ වී 28' වන මිනිත්තුවේදී…

මැන්චෙස්ටර් සිටී කණ්ඩායම චැම්පියන්ස් ලීග් අවසන් තරඟයට. !!

අද උදෑසන (5) චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් පැවැත්විණි. ඒ මැන්චෙස්ටර් සිටී කණ්ඩායම හා Paris Saint-Germain කණ්ඩායම අතර දෙවන අදියරේ තරගයයි. මෙම තරගය ගෝල 2-0 ලෙස ජයගැනීමට මැන්චෙස්ටර් සිටී කණ්ඩායම සමත්විය. තරගය පැවැත්වූයේ මැන්චෙස්ටර් හී දීය. මැන්චෙස්ටර් සිටී…

ප්‍රභල Arsenal පිල පරදවා Villarreal ක්‍රීඩකයන් ජයගනියි !!!

ඊයේ දිනයේ යුරෝපා ලීග් තරගාවලියේ තවත් අවසන් පූර්ව තරගයක් පැවැත්විණි. ඒ ආසනල් කණ්ඩායම හා විලාරියල් කණ්ඩායම අතරයි. පළමු අදියරේ අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයෙන් ජය ගැනීමට විලාරියල් කණ්ඩායම සමත්විය. තරගයේ 5' වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ විලාරියල් ක්‍රීඩක…

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට පහසු ජයක් !!

යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ අනුව පැවති Manchester United කණ්ඩායම හා Roma කණ්ඩායම අතර වූ තරගයෙන් ගෝල 6-2 ක් ලෙස පහසු ජයක් ලැබීමට Manchester United කණ්ඩායමට හැකිවිය. තරගය පැවැත්වූයේ Old Trafford…
Creedanet