Club Football

මැන්චෙස්ටර් සිටී කණ්ඩායම ප්‍රභල PSG පිල පරදවයි !!!

අද දිනයේ (29) උදෑසන පැවති චැම්පියන්ස් ලීග් දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු අදියර ජය ගැනීමට මැන්චෙස්ටර් සිටී කණ්ඩායම සමත්වුණා. ඒ ප්‍රභල PSG කණ්ඩායම ගෝල 2-1 ලෙස පරාජය කරමින්. තරගයේ ප්‍රථම අර්ධයේ 15' වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Paris Saint-Germain…

රියල් මැඩ්රීඩ් හා චෙල්සී පිලෙහි ගෝල සමවේ!!!

අද උදෑසන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පළමු අදියරේ අවසන් පූර්ව තරගයක් පැවැත්විණි. ඒ සුපිරි පාපන්දු කණ්ඩායම් දෙකක් වන රියල් මැඩ්රීඩ් කණ්ඩායම හා චෙල්සී කණ්ඩායම අතරයි. කෙසේනමුත් එම තරගයේදී දෙපිලම ගෝල 1 බැගින් ලබාගත් නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.…

රොනාල්ඩෝ නැවතත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ???

ජුවෙන්ටස් කණ්ඩායමේ සුපිරි පාපන්දු ක්‍රීඩක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම කාර්තුවේ ඔහුගේ වැටුප් ඉල්ලීම අඩු කිරීමට කැමත්තෙන් සිටින බවට ජුවෙන්ටස් කණ්ඩායමේ කලමණාකාරීත්වයට දැනුම් දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එම වැටුප් ඉල්ලීම් අඩු කිරීමට හේතුව වන්නේ රොනාල්ඩෝ මෙම ගිම්හාන සමයේ…

බාසිලෝනා පිල පරදවා රියල් මැඩ්රීඩ් පිල ජය ලබයි !!!

ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක වන ලා ලීගා (La Liga) පාපන්දු තරගාවලියේ අද දිනයේ පැවති තරගයකින් බාසිලෝනා පිල පරදවා විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ප්‍රභල රියල් මැඩ්රීඩ් පිල සමත්විය. තරගය පැවැත්වූයේ Estadio Alfredo Di Stefano පාපන්දු ක්‍රීඩාංගනයේදීය. තරගයේ 13 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ මැඩ්රීඩ්…

Chelsea හා PSG කණ්ඩායම් ජය ලබයි !!!

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පළමු අදියරේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද දිනයේ පැවැත්විණි. Paris Saint-Germain කණ්ඩායම හා ප්‍රභල Bayern Munich කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 3-2 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ PSG කණ්ඩායමයි. තරගය තුනවන මිනිත්තුවේදීම ගෝලයක්…

රියල් මැඩ්රීඩ් , මැන්චෙස්ටර් සිටී කණ්ඩායම් අවසන් පූර්ව වටයේ පළමු අදියර ජයග්‍රහණය කරයි.

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරග දෙකක් අද දිනයේ නිමාවා දුටුවා. එම තරග දෙක ජයගැනීමට ස්පාඤ්ඤයේ Real Madrid කණ්ඩායම හා එංගලන්තයේ Manchester City කණ්ඩායමට හැකිවුණා. පළමු තරගය පැවැත්වූයේ ප්‍රභල කණ්ඩායම් දෙකක් වන Real Madrid…

චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව තරග හෙට සිට !!!

පාපන්දු ලෝලීන් මෙතුවක් කල් ඇගිලි ගනිමින් නොඉවසිල්ලෙන් බලාසිටි චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරග හෙට සහ අනිද්දා දෙදින තුල පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනයේ තරග දෙකක් ද අනිද්දා දිනයේ තරග දෙකක් ද…

Manchester City කණ්ඩායම FA කුසලානයේ ඉදිරියටම.

එංගලන්ත දේශීය පාපන්දු තරග බිමේ FA ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් ඊයේ පැවැත්විණි. තරගය පැවැත්වූයේ එවර්ටන් (Everton) කණ්ඩායම යා ප්‍රභල මැන්චෙස්ටර් සිටී (Manchester City) කණ්ඩායම් අතරයි. මැන්චෙස්ටර් සිටී කණ්ඩායම ගෝල 2-0 ලෙස තරගය ජයග්‍රහණය තමන් වෙත නතු කරගන්නා…
Creedanet