International Football

ලකුණු 36කට දැවී ගිය ඉන්දියාවට ශොයිබ් අක්තාර් සරදම් කරයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇඩිලේඩ්හිදී පැවති දිවාරාත්‍රී ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් පරාජය පිළිබදව තමා කම්පා වන බව පාකිස්තාන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් පවසයි. " මම උදෑසන අවදි වෙද්දී ලකුණු 369ක් රැස්කරල වගේ දැක්ක නිසා හොද තරගයක්…

විටින් විටින් ආබාධ හමුවේ ක්‍රීඩා කළ ඇන්ජිගෙන් නොසිතූ වාර්තාවක්.

ගත වූ දශකයක කාල සීමාව තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම දින සංඛ්‍යාවක් තරග වැදුනු  ක්‍රීඩකයා බවට ඉන්දීය නායක විරාට් කෝලි පත් විය. ඔහු පසුගිය දශකය තුළ දින 668කදී ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කොට ඇත. එම ලයිස්තුවෙහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා…

Ronaldo ට සහ Ansu Fati ට එළඹෙන ජාත්‍යන්තර පාපන්දු කැලැන්ඩරය මගහැරෙන ලකුණු!

නොවැම්බර් පළමු සතියේ අවසන් වූ යුරෝපීය ක්‍රීඩා සමාජ පාපන්දු කැලැන්ඩරය නැවතත් නොවැම්බර් 20 වනදා දක්වා ක්‍රියාත්මක නොවන්නේ අන්තර්ජාතික පාපන්දු තරගවාරයක් සදහා පාපන්දු පිටිය කාර්යබහුල වන බැවිනි. නමුත් මෙකී සති අන්තයේදී තීරණාත්මක ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධ වලට ලක්වනු දක්නට ලැබුණා.…

පාපන්දුවේ දෙපිළක් අතර ගැටෙන මහා සංග්‍රාමය El Clasico! (Real Madrid vs Barcelona)

Source - sportstar.thehindu.com දිනය - 1902 මැයි මස 13 ස්ථානය - ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර එදින ස්පාඤ්ඤයේ පැරණිතම පාපන්දු කුසලානය ලෙසින් සැලකෙන Copa Del Rey තරගාවලියේ තරගයක් පැවැත්වෙමින් තිබුණා. සුදු හැදගෙන පැමිණි කණ්ඩායම සහ රතු නිල් වර්ණ වලින් හැද සිටි කණ්ඩායම්…

කදුලු අතරින් නික්ම ගිය බාසිලෝනාවේ ගෝල මැෂිම Luis Suarez !

SUAREZ ක්‍රීඩකයෙක් වීමට මත්තෙන්, Suarez උපත ලබන්නේ උරුගුවේ රාජ්‍යයේ සැල්ටෝ නගරයේදී.දරිද්‍රතාවයෙන් පෙළුණ ළමුන් 7ක පවුලක 4 වෙනි ළමයා ලෙසට ඔහු උපත ලබනවා. ඔහුගෙ වයස අවුරුදු 7ක් වෙද්දි පවුලේ අය සැල්ටෝ අතඇරලා අගනුවරට පැමිණීමට තීරණය කරනවා. හේතුව වන්නේ Suarez ගේ…

Cristiano Ronaldo ගේ පාපන්දු දිවිය ජාත්‍යන්තර ගෝල 100ක අභිමානයෙන් සැරසෙයි.

UEFA Nations League තරගාවලිය යටතේ ඊයේ දිනයේදී පෘතුගාලය සහ ස්වීඩනය අතර තරගය ගෝල 2-0ක් ලෙසට අවසන් වුනා.මෙකී තරගයේදී ගෝල ද්විත්වයම රැස් කරගත් Ronaldo විසින් තමන්ගේ අන්තර්ජාතික පාපන්දු දිවියේ ගෝල ශතකයේ සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර මෙම දස්කම කල…
Creeda Sports Network