National Football

ශ්‍රී ලංකා නව පාපන්දු නායක සුජාන් පෙරේරා!

පාපන්දු ක්‍රීඩාව ගත්කල ශ්‍රී ලංකාව පුරා ‍යම් කාලයක අතිශය ජනාධරයට පත්ව තිබූ ක්‍රීඩාවකි. එයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාව එකල පාපන්දුවෙන් වඩාත් දස්කම් දක්වමින් සිටි නිසාය. 1995 වසරේදී ඉන්දියාව වැනි ප්‍රභලයන් සහභාගී වූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරයන් බවටද…
Creeda Sports Network