Latest News Other 6 hours ago ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය කල් යයි !!! මැයි මස 17 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සතියක කාලයකට කල් දමා ඇති බවට විදෙස් ආරංචි මාර්ග සැලකර සිටිනවා. ඊට හේතු වී ඇත්තේ ප්‍රංශයේ මේ වනවිට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තියයි. ප්‍රංශ බලධාරීන් මෙම තීරණය ගනු…
Cricket International Cricket Latest News 4 days ago ධර්මසේන – පල්ලියගුරුගේ විනිසුරු සුසංයෝගය බංගලාදේශ තරඟාවලියටත්. සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරුන් වශයෙන් කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ නම් කොට ඇත. බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමේ රූපවාහිනි විනිසුරුවරයා වශයෙන්…
Cricket International Cricket Latest News April 17, 2021 බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය. සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය හිමි වී ඇත. කොදෙව් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිවුස් බංගලාදේශ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඇතුළත්…
Cricket Latest News April 10, 2021 බාබර් අසාම් කෝලිවත් පසුකරයි. විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 6000 අඩුම ඉනීම් ගණනකදී සම්පුර්ණ කළ දෙවන පිතිකරු බවට පත්වන්නට පාකිස්තාන පිතිකරු බාබර් අසාම් අද දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේදී විස්සයි විස්ස ලකුණු 6000 සීමාව පසු කිරීමට බාබර්…
Cricket Latest News National Cricket April 9, 2021 Legends සහ ජාතික කණ්ඩායම අතර තරඟය නුසුදුසු දෙයක්. – ඩිල්ශාන්. Road Sagety World Series තරගාවලියට සහභාගි වුණු ශ්‍රී ලංකාවේ Legends කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අතට ප්‍රදර්ශනාත්මක T20 තරඟයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවා. ඒ අනුව එම තරඟය එළඹෙන මැයි මස 4 වැනිදා පැවැත්වීමට දින…
Cricket Cricket Latest News National Cricket April 8, 2021 තේරීම් කමිටු සභාපති ධූරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. තේරීම් කමිටු සභාපති ධූරය හිමිවී ඇත්තේ හිටපු තේරීම් කමිටු සාමාජික මෙන්ම ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාටය. එමෙන්ම ලෝක ශූර කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කළ…
Cricket Cricket Latest News National Cricket April 8, 2021 ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වෛද්‍යවරයෙක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වෛද්‍යවරයෙකු එක් කොටගෙන ඇත. එළඹෙන බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වෛද්‍ය චමින්ද ගුණතිලක මහතාගේ සහය ලබාගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග අනුව බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් එක්වූ…
Cricket International Cricket Latest News April 6, 2021 කොවිඩ් අවධානම මධ්‍යයේ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉදිරියට. බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ස්ථිර වශයෙන් තහවුරු කොට ඇත. කොවිඩ් අවධානම හේතුවෙන් බංග්ලාදේශය සතියක පමණ කාලසීමාවකට සම්පූර්ණයෙන්ම වසා දැමුණි. මේ හේතුවෙන් බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණීම අවිනිශ්චිත තත්වයක පැවතුනි. කොවිඩ් ප්‍රොටෝකෝලය දැඩි නොකිරීමට ශ්‍රී ලංකාව…
Club Cricket Cricket Latest News National Cricket April 6, 2021 මූලික වටය අවසානයේදී කඩුලු ලාභීන් අතර පෙරමුණ ප්‍රවීන් ජයවික්‍රම හා චමින්ද බණ්ඩාරට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත්විය. තරගාවලියේදී පිතිකරුවන්ට සාපේක්ෂව පන්දු යවන්නන් දක්ෂතා අතරට පැමිණීමට සමත් විය. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ඔඅත් වූයේ මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය…
Club Cricket Cricket Latest News National Cricket April 6, 2021 මූලික වටය අවසානයේදී මහේල උඩවත්ත හා චරිත් අසලංක පිතිකරුවන් අතර පෙරමුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. මූලික වටයේ තරග කාණ්ඩයන් හතරක් ඔස්සේ පැවති අතර තරගාවලිය තුළදී පිත්තෙන් දස්කම් දක්වන්නට යොවුන් ක්‍රීඩකයන් සමත් විය. තරගාවලියේ වැඩිම ලකුණු…