Cricket

ක්‍රීඩා වටරවුම – සැප්තැම්බර් 16

රිශාබ් පාන්ට් දිල්ලි නායකත්වයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් රිෂාබ් පාන්ට් වෙත ලබාදීමට දිල්ලි කණ්ඩායම කටයුතු කොට ඇත. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිළ නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබදව තහවුරු කොට ඇත. දිල්ලි කැපිටල්ස්…

ක්‍රීඩා වටරවුම – සැප්තැම්බර් 15

නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ. නවතම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව පන්දු යවන්නන් අතර තවදුරටත් පෙරමුණ හිමිකරගැනීමට ටබ්රායිස් ශම්සි සමත්විය. එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟ ඉතිහාසය ගැන ඔබ ඇසූ නැසූ සියලු තොරතුරු.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ලෝක කුසලාන සුපර් ලීග් වටයට අදාල තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරටට පැමිණ අවසන්ය. කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක…

තරඟය ඉන්දියාවටද? එංගලන්තයටද? තීරණය අද!

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය වූ ඊයේ දිනය නිමා වන විටදී තම දෙවනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 181ක් රැස් කරගෙන සිටි අතර ඔවුන් එංගලන්තයට වඩා ලකුණු 154ක් ඉදිරියෙන් රැඳී…

ටෙස්ට් ඉනිමක වැඩිම නෝ බෝල් යැවූ ඉන්දීය පන්දු යවන්නා බවට Bumrah පත්වෙයි!

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ තුන්වන දිනය වූ ඊයේ දිනය නිමා වූයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 391 කට සීමා කරමිනි. ඔවුන් ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 27ක් ඉදිරියෙන් සිටිමින් තම ඉනිම නිමා කිරීමට සමත් විය.…

විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමට හැකි පෙරලිකාරයන් ශ්‍රී ලංකාවයි – හර්ෂල් ගිබ්ස්

විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඩුබායි කේන්ද්‍ර කරගෙන ආරම්භ වීමට නියමිතය. ඉන්දියාව විසින් තරඟාවලිය සංවිධානය කරන අතර එරට පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වය නිසාවෙන් තරඟාවලිය ඩුබායි හී දි සංවිධානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිදා තීරණය කළේය.…

ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය හමුවේ පරාජය වීම ගැන රිකී පොන්ටින් අදහස් දක්වයි!

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පසුගියදා පැවති තරඟ 5කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය තරඟ 4-1 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් විය. මෙය ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් බංග්ලාදේශය හමුවේ විස්සයි විස්ස තරඟාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසින් සටහන් විය. ඒ…

SLC Invitational League තරඟාවලියේ SLC කණ්ඩායම් වල නිළ සංචිත ප්‍රකාශයට පත්කෙරේ.

SLC Invitational T20 ලීග් තරඟාවලියේ තරඟාවලි කාලසටහන මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්. තරඟාවලිය අගෝස්තු 12 සිට අගෝස්තු 24 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියට කණ්ඩායම් 4ක් සහභාගී වන අතර එම කණ්ඩායම් සහ එහි…

SLC Invitational T20 League තරඟාවලියේ තරඟ කාලසටහන නිකුත් කෙරේ.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC Invitational T20 ලීග් තරඟාවලිය අගෝස්තු මස 12 වන දින ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟාවලියට අදාල කණ්ඩායම් 4ක් සහභාගී වන අතර එම තරඟාවලිය අගෝස්තු 12…

එංගලන්ත ක්‍රීඩකයින්ට IPL තරඟාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩා කිරීමට අනුමැතිය හිමිවේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ක්‍රීඩාකිරීමට එංගලන්ත ක්‍රීඩකයන්හට අවස්ථාව ලබාදීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. එංගලන්ත ක්‍රීඩකයන්හට IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූයේ බංග්ලාදේශය හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ සීමිත පන්දුවාර තරගාවලිය කල් දැමූ නිසාවෙනි.…
Creedanet