Cricket

උද්වේගකර අවසානයකට පසු තරඟාවලියේ පළමු ජය පාකිස්තානයට !!

ඊයේ දිනයේ (2) සෙන්චූරියන්හී supersport park cricket stadium හී පැවති දකුණු අප්‍රිකානු - පකිස්තාන එක්දින තරගාවලියේ පළමු තරගයෙහි ජය කඩුලු 3කින් වාර්තා කිරීමට පාකිස්තානය සමත්විය. කාසිය වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදි. ඉණිම…

ටිම් සවුති ජාත්‍යන්තර T20 කඩුලු ලාභීන් අතර දෙවැනි තැනට.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති සමත් විය. ඊයේ දිනයේදී බංග්ලාදේශය සමගින් පැවති තෙවන විස්සයි විස්ස තරගයේදී කඩුලු 3ක් දවාගනිමින් ශහිඩ් අෆ්‍රිඩි අභිබවා යන්නට සවුති සමත් විය.…

ICC යෙන් සංචිතයකට එක් කළ හැකි ක්‍රීඩකයින් ගණන සංශෝධනය කෙරේ.

හිටපු ඉන්දීය නායක අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව කොවිඩ් වසංගතය හේතුවෙන් පැනනැගී ඇති ගැටලු වලට විසදුම් වශයෙන් තීරණ කිහිපයක් ගෙන ඇත. එහිදී ගෙන ඇති වැදගත් තීරණයක් වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉසව් සඳහා අතිරේක ක්‍රීඩකයින් හත්දෙනෙකු සංචිතයට ඇතුළත්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකරුවකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා නව කළමනාකාරවරයකු පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා. මින් පෙර මේ කළමනාකාරවරයා වශයෙන් කටයුතු කළේ Asantha De Mel මහතා. ඒ මහතා පසුගිය එංගලන්ත තරග…

ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත් නොකරන්නැයි ක්‍රීඩා අමාත්‍යාවරයාට ලිපියක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ක්‍රීඩා සමාජ 50කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇත. එම ඉල්ලීමෙහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපානයට අතුරු කමිටුවක් පත් නොකරන ලෙසටයි. මෙම වසරේ පෙබරවාරි මස 20වනදායින් හිටපු නිළධාරීන්ගේ…

නැවත නායකත්වය ලබා ගැනීමට සූදානමින් සහ උනන්දුවෙන් පසුවනවා. – ස්මිත්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ස්ටීවන් ස්මිත් පසුගියදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර සිටියා. තමන්ට නැවත කණ්ඩායමේ නායකත්වයේ ලබාදුනහොත් ඒ වෙනුවෙන් තමයි ඉතා උනන්දුවෙන් සහ කැමැත්තෙන් පසුවන බව ස්මිත් ප්‍රකාශ කර තිබෙනවා. 2018 වසරේ…

IPL නීති රීති මාලාවේ සංශෝධන කිහිපයක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දාහතරවන අදියර අප්‍රේල් මස 9වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති රීති කිහිපයක් වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. සෑම කණ්ඩායමක්ම නියමිත පන්දුවාර විස්ස මිනිත්තු 90ක කාලයක් තුළදී යවා නිමකළ…

ශ්‍රී ලංකා වේගපන්දුවේ වගකීම යළිත් චමින්ද වාස් යටතට ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයට නැවතත් චමින්ද වාස් පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිලවා මහතා මේ බව තහවුරු කොට ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම පත්…

ඊයේ උණුසුම් වුණු කාන්තා ක්‍රිකට් පිටිය.

අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ තරග හතරක් අද දිනයේ පවත්වන ලදි. තරගාවලියේ ප්‍රථම හා දෙවැනි ශතකද අද දිනයේ වාර්තා වුණි. යුධ හමුදා කාන්තා A පිල හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර වූ තරගයෙන් ලකුණු 101 ක පහසු ජයක් ලැබීමට යුධ…

රිච්මන්ඩ් , ආනන්ද හා ශාන්ත පීතර විදුහල් ජයග්‍රාහී මාවතක !!

ඊයේ දින (25) Division 1 පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ Tier A තරගයක් සහ Tier B තරග තුනක් පැවැත්විණි. Tier A හි Z කාණ්ඩයේ තරගයක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ගාල්ල රිච්මන්ඩ් හා ශාන්ත අන්තෝනි අතර වූ තරගයෙන්…
Creedanet