Cricket

අප්‍රේල් මස 9වනදා ඇරඹෙන IPL තරගාවලියේ පළමු තරගය RCB හා MI අතර.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දාහතරවන අදියර පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය අප්‍රේල් මස 9වනදා ආරම්භ වීමට නියමිත අතර මැයි මාස 30වනදා දක්වා පැවැත්වේ. තරග 60කින් යුතු තරගාවලිය දින 52ක කාලසීමාවක් පුරාවට පැවැත්වෙයි. මෙවර තරගාවලිය නගර…

ආක්‍රමණශීලි ආරම්භයෙන් සහ විශ්වකර්ම දඟපන්දුවෙන් කොදෙව්වන්ට දරුණු ප්‍රතිප්‍රහාරයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාල විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මෙරට වේලාවෙන් අද අලුයම ආරම්භ විය. ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිවුස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.…

ඇඹුල්දෙණිය, තිරිමාන්න ඇතුළු ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ඉරිදා කොදෙව් දේශයට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 17දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත්කොට ඇත. එම සංචිතයට දැනට කොදෙව් දේශයෙහි සිටින එක්දින හා විස්සයි විස්ස සංචිතයෙහි නොමැති ක්‍රීඩකයන් පස්දෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩකයන් වනුයේ ලහිරු තිරිමාන්න…

ක්‍රිකට් ක්‍රීඩාවේ අනපේක්ෂිත බව පසක් කළ විස්මයජනක පළමු තරඟය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය ඊයේ දිනයේදී ආරම්භ වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියේ පළමු තරඟය ඊයේ පැවැත්වුණේ Antigua හි CCC ක්‍රීඩා පිටියේදී. තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කොදෙව් නායක කෙයිරෝන්…

නවසීලන්තය ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබයි.

ලෝක ටෙස්ට් ශුරතාව මේ වන විට ක්‍රම ක්‍රමයෙන් එහි අවසන් තරඟය කරා පැමිණෙමින් තිබෙනවා. තරඟාවලිය සඳහා කණ්ඩායම් 9ක් තරඟවදින අතර ශුරතාවට අදාළ තරඟාවලි සියල්ල අවසානයේදී ලකුණු සටහනේ මුල් ස්ථානයේ පසුවන කණ්ඩායම් ද්විත්වය අවසන් තරඟයට සුදුසුකම් ලබනවා ඇති. පසුගිය ජනවාරි…

නව ක්‍රිකට් තේරීම් කමුටුව ලබන සතියේදී ප්‍රකාශයට.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සදහා පත්කිරීමට නියමිත පුද්ගලයන්ගේ නම් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිර්දේශ කොට ඇත. " ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සදහා වන නම් නම් මම නිර්දේශ කරලා තියෙනවා. මෙම කමිටුව ක්‍රීඩකයන්ගේ හා…

ශ්‍රී ලංකාව වෙනුවෙන් රතු පන්දුවත් අතට ගැනීමට ඇන්ජෙලෝ සූදානම්.

එළඹෙන ටෙස්ට් තරගයේදී ඇන්ජිලෝ මැතිවුස්ට පන්දුවාර කීපයක් යොමුකළ හැකිදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා විමසා ඇත. ඊට පිළිතුරු දක්වමින් ඇන්ජිලෝ මැතිවුස් ප්‍රකාශ කොට ඇත්තේ ඔහු පසුගිය දින කීපයේදී පන්දු යැවීම සදහා පුහුණුවීම් කටයුතු සිදු කළ බවයි.…

දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරඟාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකාවත් අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා හෙට දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වීමට නියමිතයි. පවතින COVID 19 වසංගත තත්ත්වය හේතුවෙන් එක තරඟාවලිය සඳහා නම්කළ ක්‍රීඩකයින් 22 දෙනෙකු ගෙන් සමන්විත සංචිතයම එළඹෙන එංගලන්ත තරඟාවලිය…

ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත සංචිතය නම් කෙරේ.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් විසිතුන්දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. අතිරේක ක්‍රීඩකයන් හත්දෙනෙකුද සංචිතයට ඇතුළත් වන අතර බෙන් ෆෝක්ස් හා ජොනී බෙයාස්ටෝහට නැවත ටෙස්ට් සංචිතයේ දොරටු විවර වී ඇත. එංගලන්ත සංචිතය Joe Root…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය සැලසුම් කල පරිදි පැවැත්වීමට තීරණය කෙරේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් එළඹෙන දෙසැම්බර් මස ආරම්භ කිරීමට මින්පෙර සැලසුම් කර තිබුණා. ලෝක ටෙස්ට් ශුරතාවට ද ඇතුලත් වන මෙම තරඟාවලියේ තරඟාවලි සැලසුම පහත පරිදි වේ. තරඟාවලි සැලසුම තරඟයදිනයන්ක්‍රීඩා පිටියපළමු තරඟයදෙසැම්බර්…
Creedanet