Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (ජුනි 01) සිට පුහුණු වීම් ආරම්භ කරයි.

COVID 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සියල්ලම දින නියමයකින් තොරව අත්හිටුවනු ලැබුවා. එමෙන්ම දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල ද කල් දැමීමට සිදුවුණා. ක්‍රිකට් තරඟ වලට අමතරව ක්‍රීඩකයන්ට සිය හැකියාවන් සහ ශාරීරික යෝග්‍යතාව…
Creedanet