Latest News

දික්වැල්ල හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි. – ග්‍රාන්ට් ෆ්ලවර්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරගය හෙට දිනයේ දී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම ජයග්‍රහණය කළ බංග්ලාදේශය මේ වන විට 2-0ක් ලෙස ඉදිරියෙන් පසුවනවා. ඒ…

නුදුරේම ඇරඹෙන යුරෝපීය පානන්දු සැණකෙළිය.

2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ Euro පාපන්දු ශූරතාවය Covid 19 වයිරසයේ පැතිර යාම නිසා වසරක කාලයක ඇවෑමෙන් ලබන මස (ජූනි) 11 වනදා ආරම්භ වීමට නියමිත වනවා. යුරෝපයේ පාපන්දු ක්‍රීඩා කරන සුපිරි රටවල් 24 ක නියෝජනය සමගින් ආරම්භ වන මෙකී…

බංගලාදේශය හමුවේ ලද තරඟාවලි පරාජයෙන් පසු සනත් කණ්ඩායමෙන් කළ ඉල්ලීම.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ දෙකක් මේ වන විට අවසන්. එම තරඟ දෙකම ජයග්‍රහණය කරන්න බංගලාදේශ කණ්ඩායම සමත්වුණා. ඒ අනුව තරඟාවලිය තවත් එක තරඟයක් ඉතිරිව තිබියදීම ජයගන්නට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.…

අපේ පිතිකරණය ශ්‍රී ලංකාවට වඩා අද්දැකීම් අතින් ශක්තිමත්.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. තරඟය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ බංගලදේශයේ ඩකා නුවර ශරේ බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ අතරතුර තරඟාවලිය පිලිබඳ අදහස්…

” අපි තරුණ කණ්ඩායමක්, අපිට අහිමි වෙන්න දෙයක් නෑ ” – ඉසුරු උදාන.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලිය එළඹෙන ඉරිදා දිනයේදී ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන සුපර් ලීග් වටයට අදාළ මෙම එක්දින තරග තුන වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ තරුණ ක්‍රීඩකයන් සමගිනි. ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදානගේ අදහස වනුයේ…

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා T20 තරඟාවලියේ තරඟ කාලසටහන නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර ලබන වසරේ පෙබරවාරි මාසයේදී තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවයි. තරඟාවලිය තරඟ පහකින් සමන්විත වන අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවෙන් මෙම තරඟාවලියේ තරඟාවලි කාලසටහන නිකුත් කර…

සභාපති, ලේකම් සහ උප සභාපති තනතුරු වලට ඉල්ලීම් කර තිදෙනාම නිලවරණයෙන් ඉවත් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතරවාරයේදී අද දිනයේදී වාර්තා වුණේ නිලවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නිලවරණයෙන් ඉවත් වන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවට ලිපියක් යොමුකරමින් කේ.…

ඒබී ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු බිඳ දමයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒබී ඩිවිලියර්ස් 2018 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නත් ඩිවිලියර්ස් IPL තරඟාවලිය තුළ දිගින් දිගටම කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා. මේ හේතුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය…

බංගලාදේශය වනිඳුගෙන් බේරෙන්න පිතිකරුවන්ට ඉගැන්වූ සැලැස්ම.

සීමිත පන්දුවාර රටාව ආක්‍රමණය කිරීමට සැරසෙන ශ්‍රී ලංකා පාදගපන්දු යවන්නා කෙරෙහි මුලු මහත් ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුවී ඇත. වනිදු හසරංගගේ දගපන්දුවට මුහුණ දීමට බංග්ලාදේශ පිතිකරුවන් සූදානම් වන ආකාරය පිළිබද ලිපියක් Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත. බංග්ලාදේශ පිතිකරුවන් පාදගපන්දු…

කොදෙව් සංචාරයට යන කැන්ගරු සංචිතය නම් කෙරේ.

කොදෙව් සංචාරය වෙනුවෙන් ප්‍රබල ක්‍රීඩකයන් හා දගපන්දු යවන්නන් සිව්දෙනෙකුද ඇතුළත්ව ක්‍රීඩකයන් 23දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ජූලි මාසයේදී පැවැත්වෙන මෙම සීමිත පන්දුවාර තරගාවලියට නම් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ වගකීම ආරොන් ෆින්ච් හටම පැවරී ඇත. ස්ටීව් ස්මිත්,…
Creedanet