Latest News

කැමරන් බැන්ක්‍රොෆ්ට් ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් ඔස්ට්‍රේලියාව කැළඹෙයි.

ඕස්ට්‍රේලියාව අතර දකුණු අප්‍රිකාව අතර 2018 වසරේ පැවති තරග 4 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරඟයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම දිනයක් උදාවුණා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන කැමරන් බැන්ක්‍රොෆ්ට් වැලි කඩදාසියක් යොදාගෙන පන්දුව පලුදු කරමින් එය නැවත සිය…

” මම සෑහෙන්න මහන්සි වුණා අඩුපාඩු හදාගන්න. ” – කුසල් මෙන්ඩිස්

ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශය බලා පිටත් වුණේ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකට සහභාගී වීම වෙනුවෙන්. එම තරඟාවලියට පිටත් වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි. නායක කුසල් ජනිත් හොඳ…

බංගලාදේශයේ අද්දැකීම් බහුලම වේගපන්දු යවන්නෙක්ට ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි වෙයි.

බංගලදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක රුබෙල් හොසේන් පසුගිය බංගලාදේශ නවසිලන්ත තරඟ සංචාරයේදී ආබාධයකට ලක්වුණා. මේ ආබාධිත තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන් රුබෙල් හට ශ්‍රී ලංකා තරඟ සංචාරය මගහැරෙන බවයි බංගලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු මේ වන විට බංගලාදේශ කණ්ඩායම…

ටොම් මූඩි එංගලන්ත සංචාරයේදී උපදේශක පුහුණුකරු ලෙස පත්කිරීමේ සූදානමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ටොම් මූඩි මහතා ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා. මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2005…

ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරඟාවලියේ තරඟ ආරම්භක වෙලාවේ සංශෝධනයක්.

ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් බංගලාදේශයට ගමන් කර අවසන්. දෙරට අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය මැයි මස 23 වන දා ආරම්භ වීමට නියමිතයි. මේ අතරතුර ඊයේ…

ලෙස්ටර් සිටී කණ්ඩායම FA කුසලානය දිනාගනී.

ඊයේ රාත්‍රියේ දී එංගලන්තයයේ FA කුසලානයේ අවසාන තරගයෙන් පැවැත්වුණා. ඒ ප්‍රභල චෙල්සී කණ්ඩායම සහ ලෙස්ටර් සිටි කණ්ඩායම අතර. එහිඩී චෙල්සි කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙස ජයගැනීමට ලෙස්ටර් සිටී කණ්ඩායම සමත්විය. මෙය ඔවුන් FA කුසලාන ඉතිහාසයේ ලබාගත් පළමු ශූරතාවයයි. තරගය…

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශට ගොඩබසී.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකට සහභාගී වීම වෙනුවෙන් අද අළුයම ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් බංග්ලාදේශය බලා පිටත් වුණා. ඔවුන් අද උදෑසන බංගලාදේශයේ ඩකාහි හර්සට් ශාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එරටට ඇතුල් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව…

සජීව වීරකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කෙරේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සජීව වීරකෝන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය වෙනුවෙන් දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එතරම් ප්‍රචලිත නොවුවත් සජීව විසින් පළමු පෙළ තරඟ 192 කට ක්‍රීඩා කර කඩුලු…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ යෝජිත වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තු අගයන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සමඟ වාර්ෂිකව අත්සන් තබන වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තු පිලිබඳ තොරතුරු මේ වන විට මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා. ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට එළඹෙන වසර වෙනුවෙන් වන ඉහළම කොන්ත්‍රාත්තු අගයන් හිමිවීමට නියමිතයව පවතින්නේ…

කුසල් ජනිත් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත් වේ.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බංගලාදේශයේ ඩකා නුවර බලා පිටත් වුණා. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී…
Creedanet