Motor Sports

ලුවිස් හැමිල්ටන් තවමත් ෆෝමියුලා 1 ලෝක ශූරතාවලියේ පෙරමුණේ !!!

ෆෝමියුලා 1 ලෝක ශූරතාවලියේ එක් තරගයක් ලෙස පැවැත්වෙන Portuguese Grand Pix එනම් පෘතුගාල අදියර පසුගිය 2 වන දින නිමාව දුටුවා. තරගය ජයගනු ලැබුවේ Mercedes කණ්ඩායමේ ක්‍රීඩක බ්‍රිතාන්‍යයේ Levis Hamilton විසිනි. Red Bull කණ්ඩායමේ ක්‍රීඩක නෙදර්ලන්තයේ Max Verstappen දෙවන ස්ථානයට…

කටුකුරුන්ද ධාවන පතය තුල දෙවින් සේරසිංහට කිසිදා අමතක නොවන සුරගන කතාව.

ඉතා වේගවත් වට 3 කට පසු ඔහුගේ මෝටර් රථයෙහි වේගය අඩාලවනු බව ඔහුගේ සගයන්ට වැටහීගොස් තත්පර කිහිපයකින් එම රථය ධාවන පථයේ එක් අන්තයක නතර විය. කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජිම රත්වී රථයේ තාක්ෂණික දෝෂයක් හටගත් අතර #23 මෝටර් රථ ධවකයාගේ…
Creedanet