National Motor Sports

කටුකුරුන්ද ධාවන පතය තුල දෙවින් සේරසිංහට කිසිදා අමතක නොවන සුරගන කතාව.

ඉතා වේගවත් වට 3 කට පසු ඔහුගේ මෝටර් රථයෙහි වේගය අඩාලවනු බව ඔහුගේ සගයන්ට වැටහීගොස් තත්පර කිහිපයකින් එම රථය ධාවන පථයේ එක් අන්තයක නතර විය. කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජිම රත්වී රථයේ තාක්ෂණික දෝෂයක් හටගත් අතර #23 මෝටර් රථ ධවකයාගේ…
Creeda Sports Network