Club Rugby

මහනුවර ක්‍රීඩා සමාජයට කලින් රග්බි ලීග් ශුරතාවයක් උඩරටට ගෙනාවේ කවුද ?

Dialog රග්බි ලීග් තරගාවලිය නැතහොත් මෙරට ප්‍රධානතම ලීග් ක්‍රීඩා සමාජ තරගාවලිය මේ වන විට 'ඒ' කාණ්ඩයෙ කණ්ඩායම් 8ක් සමග ද්විත්ව සාකල්‍ය තරග ආකෘතියක් ලෙස සෑම වසරකම නොවැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.  Source - www.srilankarugby.lk ClubEst.CityStadiumStadium CapacityLeague ChampionshipsAir…
Creedanet