Post protector හි උත්සහක දිනුම් වාර්තා කිරීම සංශෝධනය වේ.

පසුගිය අගහරැවාද (12) අන්තර්ජාතික රග්බි සම්මේලනය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණේ අන්තර්ජාතික රග්බි සම්මේලනය විසින් රග්බි නීති අංක 08 වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධන කර ඇති බවත් එමගින් පෙර පැවති Goal protector හි(ගෝල් කණු ආරක්ශිත ආවරණය) උත්සහක දිනුම් වාර්තා කිරීමෙ නීතිය එමගින් අහෝසි කොට තිබෙනවා.

Source – www.world.rugby

ක්‍රීඩකයන්ගෙ ආරක්ෂාව සදහා එම ආරක්ශිත ආවරණය වැඩි විශාලත්වයකින් හා නව හැඩයන්ගෙන් වලින් නිර්මාණය වන බවත් එම ආරක්ෂිත ආවරණය නිත්‍යනුකූලව ආරක්ෂා කිරීම අපහසු බවත් (Offiside නීතියෙනි තොරව) එම නිසා මෙම ආවරණය ගෝල සීමාව ලෙස නොසලකන බවත් මෙම තීරණය සදහා දායක වූ විශේෂ්‍ය නීති විශ්ලේෂකයන්ගෙ කණ්ඩායම හා ජාත්‍යන්තර රග්බි කමිටුව පෙන්වා දී තිබුනා.

ඒ අනුව නව 8 වන නීතිය දැක්වූයේ , .2(a) A try is scored when the attacking player is first to ground the ball in opponent ‘s goal ලෙසිනි.

Source – www.rugbyrefree.net

මෙම තීරණය දැනුම් දෙමින් අන්තරිජාතික රග්බි සම්මෙලනයෙ සභාපති ශ්‍රීමත් ජෝන් බෝර්මන්ත් සදහන් කරනු ලැබුවේ සම්මෙලනයෙ අරමුණ රග්බි ක්‍රීඩාව සරල, ආරක්ෂිත හා ආරක්ෂණිය කිරීම බවත් මෙම තීරණය මගින් එය පිළිබිඹු වන බවයි.

Leave a comment

Creedanet