Tag: Manchester City

එංගලන්තයේ Premier League පාපන්දු 2020/21 තරඟවාරයේ ක්‍රීඩකයා Ruben Dias

ලොව පැවැත්වෙන පාපන්දු ලීග අතුරින් ඉතාමත්ම තරඟකාරී ලීගය ලෙසට සටහන් වන්නේ එංගලන්තයේ Premier League පාපන්දු ලීගයයි. එහි තරඟවාරයක ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වීම යනු ලෙහෙසි පහසු කර්තව්‍යක් නම් නොවේ. අනෙක් කාරණය වන්නේ ආරක්ෂක ක්‍රීඩකයෙක් හට මෙකී සම්මානය දිනා ගැනීම…

Pep Guardiola Manchester City සමගම රැඳී සිටියි!

Manchester City කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ස්පාඤ්ඤ ජාතික Pep Guardiola විසින් තමන් දිගටම Manchester City කණ්ඩායම සමග රැඳී සිටින බවට ප්‍රකාශ කර සිටියා. ඔහුගේ Manchester City කණ්ඩායම අද දිනයේ තම ක්‍රීඩා සමාජ ඉතිහාසයේ තීරණාත්මකම තරඟය ක්‍රීඩා කිරීමට නියමිත වනවා.…

Messi වෙනුවෙන් යුරෝ මිලියන 100 ක් සහ ක්‍රීඩකයන් තිදෙනෙක් ?

Barcelona කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක Lionel Messi ගේ Barcelona වෙතින් නික්ම යාමට සැරසීමේ පුවතත් සමගම ක්‍රීඩා සමාජ රාශියක් ඔහුව මිලට ගැනීමට සූදානමින් පසු වන බවට පුවත් වාර්තා වනවා. එයට වඩාත්ම ආසන්නයේ සිටින්නේ එංගලන්තයේ Manchester City ක්‍රීඩා සමාජයයි. ඔවුන්…
Creedanet